Friday, June 19, 2015

ලෝනා මුනි රාජගේ

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

මාගෙ හිසකේ ගර්භයෙහී//
සඟවාගෙන ආ සාදරෙන්
මාගෙ හිසකේ ගර්භයෙහී

සඟවාගෙන ආ සාදරෙන්
සඟවාගෙන ආ සාදරෙන්

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

අත්ලට ස්‌වාමිගේ වඩවමී //
දාඨාදා අප දියනා ගේ

අත්ලට ස්‌වාමිගේ වඩවමී
දාඨාදා අප දියනා ගේ
දාඨාදා අප දියනා ගේ

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී ...//

මුල් ගායනය - ඉවංකා පීරිස්
පද - නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
සංගීතය - වික්ටර් වික්‍රමගේ

නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
 ගේ "හේමමාලී" නෘත්‍යයෙනි.
මේ ගීයේ ගැයුම් කිහිපයකි මේ.

1. චම්පා කල්හාරි
2. සාගරිකා ගෝමස්
3. වසන්තා සන්දනායක (නව සංගීත සංයෝජනයෙන්)


No comments: