tag:blogger.com,1999:blog-8042011436646312838.post7758013418492417748..comments2024-03-22T19:23:02.088+05:30Comments on Gee Arana ගී අරණ: අක්කෙ අක්කෙ අර බලන්නකෝGee Arana ගී අරණhttp://www.blogger.com/profile/01597323071091361708noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8042011436646312838.post-60328354142644198722021-10-03T05:25:26.264+05:302021-10-03T05:25:26.264+05:30"නාවල අන්නාසි" ගීය අඩවියේ තිබේ. ගී අරණ...
"නාවල අන්නාසි" ගීය අඩවියේ තිබේ. ගී අරණ අඩවියේ ඇති ගී ඔබ වෙත ගෙන එන්නේ, මහත් කැපවීමක් ඇතිවයි. පෞද්ගලිකව හැම ගීයක්ම ශ්රවනය කිරීම හා පලකිරීමට පෙරාතුව තොරතුරු වල නිවැරදිතාව අධීක්ෂණය කිරීම කරන්නේ, අඩවිය විසින්ම පණවා ගත් ස්වයං නීති පද්ධතියක පිහිටාය. එසේ කරද්දී, ඔබ කවුද යන්න සඳහන් නොවේ නම්, ඔබට ප්රතිචාර දැක්වීම කරන්නේ කුමකටද? කිසිම වාණිජමය බලාපොරොත්තුවක් නැතිව ඔබට මේ සියල්ල ගෙන ආවත්, Unknown ලෙස කරන විමසීම් වලට මින් මතුයෙහි ප්රතිචාර නොදක්වමි. සමාවන්න.

නම සඳහන් නොවන, අයගේ විමසීම් සඳහා ප්රතිචාර දැක්වීම නොකරන්නෙමි.Gee Arana ගී අරණhttps://www.blogger.com/profile/01597323071091361708noreply@blogger.comtag:blogger.com,1999:blog-8042011436646312838.post-30543358133493563912021-10-03T05:23:59.485+05:302021-10-03T05:23:59.485+05:30"නාවල අන්නාසි" ගීය අඩවියේ තිබේ. ගී අරණ...
"නාවල අන්නාසි" ගීය අඩවියේ තිබේ. ගී අරණ අඩවියේ ඇති ගී ඔබ වෙත ගෙන එන්නේ, මහත් කැපවීමක් ඇතිවයි. පෞද්ගලිකව හැම ගීයක්ම ශ්රවනය කිරීම හා පලකිරීමට පෙරාතුව තොරතුරු වල නිවැරදිතාව අධීක්ෂණය කිරීම කරන්නේ, අඩවිය විසින්ම පණවා ගත් ස්වයං නීති පද්ධතියක පිහිටාය. එසේ කරද්දී, ඔබ කවුද යන්න සඳහන් නොවේ නම්, ඔබට ප්රතිචාර දැක්වීම කරන්නේ කුමකටද? කිසිම වාණිජමය බලාපොරොත්තුවක් නැතිව ඔබට මේ සියල්ල ගෙන ආවත්, Unknown ලෙස කරන විමසීම් වලට මින් මතුයෙහි ප්රතිචාර නොදක්වමි. සමාවන්න.

නම සඳහන් නොවන, අයගේ විමසීම් සඳහා ප්රතිචාර දැක්වීම නොකරන්නෙමි.Gee Arana ගී අරණhttps://www.blogger.com/profile/01597323071091361708noreply@blogger.comtag:blogger.com,1999:blog-8042011436646312838.post-1356536015092766732021-10-02T14:36:26.275+05:302021-10-02T14:36:26.275+05:30නාවල අන්නාසි ගීතය දාන්නනාවල අන්නාසි ගීතය දාන්නAnonymoushttps://www.blogger.com/profile/18085069939291710976noreply@blogger.com