Showing posts with label උරේෂා රවිහාරි. Show all posts
Showing posts with label උරේෂා රවිහාරි. Show all posts

Monday, April 21, 2025

ජීවිතේට කාටවත්ම නෑ මා



ම්ම්.. ම්ම්.. ම්ම්.. ම්...

ආආ.. ආආ.. ආආ... ආ....


ජීවිතේට කාටවත්ම නෑ මා

ජීවිතේට කාටවත්ම නෑ මා

මෙවැනි ලිපියක් ලියා

ලියන මුල්ම මේ පෙම්පතේ

වැරදි තිබුණා කියා...//

කිසිම දිනක තරහා නොවී

ඉන්න මා හා ඔයා


ගෙදරට හොර රහසේ 

මහ රෑ අවදිවෙලා ...//


ඔබ එවු ලිපිය බලා 

පිළිතුරු ලියන රැයේ


සිතේ තියෙන දේ ලියාගන්න බෑ //

බියවී සිතත් සැලෙනවා

පෑනත් ගතත් ගැහෙනවා


ජීවිතේට කාටවත්ම නෑ මා

ජීවිතේට කාටවත්ම නෑ මා

මෙවැනි ලිපියක් ලියා

ලියන මුල්ම මේ පෙම්පතේ

වැරදි තිබුණා කියා

කිසිම දිනක තරහා නොවී

ඉන්න මා හා ඔයා


ඇස් දෙක වගේ තමයි

මව්පියො දෙන්න මගේ....//


ඔබටත් පණට වඩා මම ආදරෙයි හොඳේ

සිතා ගන්න බෑ ලියා ගන්න බෑ //

මේ ලෙස නිමා කරනවා

ඒ ගැන සමාවෙන්නකෝ


ජීවිතේට කාටවත්ම නෑ මා

ජීවිතේට කාටවත්ම නෑ මා

මෙවැනි ලිපියක් ලියා

ලියන මුල්ම මේ පෙම්පතේ

වැරදි තිබුණා කියා...//


කිසිම දිනක තරහා නොවී

ඉන්න මා හා ඔයා ...////


ගායනය - උරේෂා රවිහාරි

පදරචනය -හෙක්ටර් විජේසිරි

තනුව - Nadeem Saifi සහ Shravan Rathod


1990 වසරේදී භාරතයේ තිරගතවූ Aashiqui හින්දි චිත්‍රපටියට, කුමාර්. සානු ගැයූ saanson kee zarurat hai jaise යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


උරේෂා ගැයූ ගීයේ වීඩියෝවක්

ගීය Mp3 ධාවකයකින්



හින්දි ගීතය


हो हो हो हो हो हो हो

हो हो हो हो हो हो हो


साँसों की ज़रुरत है जैसे

साँसों की ज़रुरत है जैसे ज़िन्दगी के लिए

बस एक सनम चाहिए आशिकी के लिए


जाम की ज़रुरत है जैसे

जाम की ज़रुरत है जैसे बेखुदी के लिए

हाँ एक सनम चाहिए आशिकी के लिए


बस एक सनम चाहिए आशिकी के लिए


वक़्त के हाथों में सबकी की तकदीरें है


वक़्त के हाथों में सबकी की तकदीरें है

आइना झूठा है सची तसवीरें हैं

जहाँ दर्द है वहीँ गीत है

जहाँ प्यास है वहीँ मीत है

कोई ना जाने मगर जीने की यही रीत है


साज़ की ज़रुरत है जैसे

साज़ की ज़रुरत है जैसे मौसिकी के लिए

बस एक सनम चाहिए आशिकी के लिए


हा एक सनम चाहिए आशिकी के लिए


हो हो हो हो हो हो हो

हो हो हो हो हो हो हो


मंजिलें हासिल हैं फिर भी एक दूरी है


मंजिलें हासिल हैं फिर भी एक दूरी है

बीना हमराही के ज़िन्दगी अधूरी है

मिलेगी कहीं कोई रह्गुजर

तनहा कटेगा कैसे ये सफ़र

मेरे सपने हो जहाँ ढूंढूं मैं ऐसी नज़र


साँसों की ज़रुरत है जैसे

साँसों की ज़रुरत है जैसे ज़िन्दगी के लिए

बस एक सनम चाहिए आशिकी के लिए


बस एक सनम चाहिए आशिकी के लिए


आशिकी के लिए


आशिकी के लिए


आशिकी के लिए


ho ho ho ho ho ho ho

ho ho ho ho ho ho ho


saanson kee zarurat hai jaise

saanson kee zarurat hai jaise zindagee ke lie

bas ek sanam chaahie aashikee ke lie


jaam kee zarurat hai jaise

jaam kee zarurat hai jaise bekhudee ke lie

haan ek sanam chaahie aashikee ke lie


bas ek sanam chaahie aashikee ke lie


vaqt ke haathon mein sabakee kee takadeeren hai


vaqt ke haathon mein sabakee kee takadeeren hai

aaina jhootha hai sachee tasaveeren hain

jahaan dard hai vaheen geet hai

jahaan pyaas hai vaheen meet hai

koee na jaane magar jeene kee yahee reet hai


saaz kee zarurat hai jaise

saaz kee zarurat hai jaise mausikee ke lie

bas ek sanam chaahie aashikee ke lie


ha ek sanam chaahie aashikee ke lie


manjilen haasil hain phir bhee ek dooree hai


manjilen haasil hain phir bhee ek dooree hai

beena hamaraahee ke zindagee adhooree hai

milegee kaheen koee rahgujar

tanaha katega kaise ye safar

mere sapane ho jahaan dhoondhoon main aisee nazar


saanson kee zarurat hai jaise

saanson kee zarurat hai jaise zindagee ke lie

bas ek sanam chaahie aashikee ke lie


bas ek sanam chaahie aashikee ke lie


aashikee ke lie


aashikee ke lie


aashikee ke lie


Singer - Kumar Sanu

Lyricist - Sameer

Music Composer - Nadeem Saifi, Shravan Rathod

Movie - Aashiqui (1990)

Starring - Rahul Roy, Anu Agrawal, Deepak Tijori, Tom Alter, Homi Wadia


<

Tuesday, December 3, 2024

මුතු මුතු වාගෙයි



මුතු මුතු වාගෙයි - කී කතා බොරු

වීදුරු වාගෙයි ආදරේ ....//


කිරි කිරි වාගෙයි - සාගරේ යට

මුතු කැට වාගේමයි

සැබෑමයි


මුතු මුතු වාගෙයි - කී කතා බොරු

වීදුරු වාගෙයි ආදරේ


කිරිල්ලී නිදැල්ලේ

සින්දු කියන යාමේ

කුරුල්ලා ඇවිල්ලා

ඇයි ද දන්නවානේ


ඉතින් ඉතින් මලක් දෙන්නවත් ද

දුරින් දුරින් හිතක් ඉන්නවද

වහෙං-ඔරෙන් බහක් දුන්නවත් ද

නෑ නේ


වටින් පිටින් කෙකෙක් දැක්කවත් ද

හොරෙන් හොරෙන් බයක් මක්කට ද

යමක් කමක් අපිත් ඉල්ලුවද

නෑ නේ


මුතු මුතු වාගෙයි - කී කතා බොරු

වීදුරු වාගෙයි ආදරේ ....//


කිරි කිරි වාගෙයි - සාගරේ යට

මුතු කැට වාගේමයි

සැබෑමයි


මුතු මුතු වාගෙයි - කී කතා බොරු

වීදුරු වාගෙයි ආදරේ


අඬන්නේ යදින්නේ

කවුද එන්න කීවේ

අහන්නේ බලන්නේ

හිතට කැපෙනවා නේ


දොරින් දොරින් තොරන් බැන්දුව ද

ඇතුන් අසුන් රටින් ගෙන්නුව ද

නිකන් ඇවිත් නිකන් යන්නවත් ද

ආනේ


ඇහෙන් කොණෙන් හිතක් හැංගුවට

එකෙන් දෙකෙන් අපිත් දන්නකොට

තවත් ඉතින් බහක් මක්කටද

නෝනේ


මුතු මුතු වාගෙයි - කී කතා බොරු

වීදුරු වාගෙයි ආදරේ ....//


කිරි කිරි වාගෙයි - සාගරේ යට

මුතු කැට වාගේමයි

සැබෑමයි


මුතු මුතු වාගෙයි - කී කතා බොරු

වීදුරු වාගෙයි ආදරේ


කිරි කිරි වාගෙයි - සාගරේ යට

මුතු කැට වාගේමයි

සැබෑමයි


මුතු මුතු වාගෙයි - කී කතා බොරුik

වීදුරු වාගෙයි ආදරේ


කිරි කිරි වාගෙයි - සාගරේ යට .....

මුතු මුතු වාගෙයි - කී කතා බොරු ....


ගායනය - උරේෂා රවිහාරි වික්‍රමසිංහ සමග ජගත් වික්‍රමසිංහ

පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

තනුව - Norden Tenzin Bhutia

සංගීතය - ස්ටැන්ලි පීරිස්






මේ ගී තනුව උපුටා ගෙන ඇත්තේ, 1970 දී "ද හිමාලයන්ස්" සංගීත කණ්ඩායම ගායනා කළ, "Musu Musu Haasi" යන ගීයෙන්.


The Himalayans කණ්ඩායම නේපාල ජන සංගීතයට ඇලුම් කළ තරුණ පිරිසගේ එකතුවෙන් සෑදුණු සංගීත කණ්ඩායමක්.


එහි ප්‍රධාන ගායකයා ටෙන්සින්.


ටෙන්සින් ඉන්දියාවේ උපත ලැබූ අයෙක්. නම සමග සිත නිරන්තරයෙන් ඇදෙන්නෙ නේපාලයට. ඒ හිමාල කඳු මුදුන "එවරස්ට්" තරණය කළ ප්‍රථම මිනිසුන් දෙදෙනාගේ වික්‍රමයත් සමග ඇමිණිලා.


"මුසු මුසු හාසී" ගීය නේපාල බසින් වූ මුල් ගීය..


Musu musu haasi deu na lai lai

Musu musu haasi deu

Musu musu haasi deu na lai lai

Musu musu haasi deu


Yo maya lai maari deu

Ya hirdai chedi deu

Tyo maya le mari deu

Ya hirdai chedi deu


Musu musu haasi deu na lai lai

Musu musu haasi deu


Karke najar haru ko

Nasalu aasar ma pare

Gulabi ooth haru ko

Mitha mitha chot ma pare


Karke najar haru ko

Nasalu aasar ma pare

Gulabi ooth haru ko

Mitha mitha chot ma pare


Behos hune ho ki

Yaha mo aati... sakey

Behos hune ho ki

Yaha mo maati... sakey


Musu musu haasi deu na lai lai

Musu musu haasi deu

Musu musu haasi deu na lai lai


Musu musu haasi deu

Mero yoban~ ko bagh maa

Phuley ko phul ajha samma

Timi matra nai ho

Timi matra nai ho


Mero yoban~ ko bagh maa

Phuley ko phul ajha samma

Timi matra nai ho

Timi matra nai ho


Bata~sine ho ki

Oyli.. jhar ne ho

Bata~sine ho ki

Oyli.. jhar ne ho


Musu musu haasi deu na lai lai

Musu musu haasi deu

Musu musu haasi deu na lai lai

Musu musu haasi deu


Yo maya lai maari deu

Ya hirdai chedi deu

Tyo maya le mari deu

Ya hirdai chedi deu


Musu musu haasi deu na lai lai

Musu musu haasi deu

Musu musu haasi deu na lai lai

Musu musu haasi deu


मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ

मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ


यो माया लै मारी देउ

या हरदाइ छेदी देउ

तियो माया ले मारी देउ

या हरदाइ छेदी देउ


मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ


कार्के नजर हारु को

नसलु आसार मा परे

गुलाबी ऊथ हारु को

मीठा मीठा छोट मा परे


कार्के नजर हारु को

नसलु आसार मा परे

गुलाबी ऊथ हारु को

मीठा मीठा छोट मा परे


बेहोस हुन हो की

याहा मो आती... सके

बेहोस हुन हो की

याहा मो माटी... साके


मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ

मुसु मुसु हासि देउ न लाइ लाइ


मुसु मुसु हासि देउ

मेरो योवन ~ को बाघ मा

फुलेको फुल आजा सम्मा

तिमि मात्र नाइ हो

तिमि मात्र नाइ हो


मेरो योवन ~ को बाघ मा

फुलेको फुल आजा सम्मा

तिमि मात्र नाइ हो

तिमि मात्र नाइ हो


बात~साइन हो की

ओयली.. झर ने हो

बात~साइन हो की

ओयली.. झर ने हो


मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ

मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ


यो माया लै मारी देउ

या हरदाइ छेदी देउ

तियो माया ले मारी देउ

या हरदाइ छेदी देउ


मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ

मुसु मुसु हासि देउ न लाइ लाइ

मुसु मुसु हासि देउ


Singer - Tenzin Norden

Band - Himalayan Band




මේ ගී තනුව යොදා ගෙන හින්දි චිත්‍රපටියකට ගීයක් නිර්මාණය වුණා. ඒ "Pyaar Mein Kabhi Kabhi" යන නමින්.

චිත්‍රපටිය භාරතයේ තිරගත වූයේ 1999 දී.


මෙන්න ඒ ගීය..


musu musu hasi deu malai lai, musu musu hasi deu

jara muskura de muskura de, jara muskura de ae khushi

gam baat le tu apne, hamse tu le hansi

ho gaye ham ab tere, tu ho gayi apni

musu musu hasi deu malai lai, musu musu hasi deu

jara muskura de muskura de, jara muskura de ae khushi


jawaan dil ki raaho me jaise khilati hai kali

tere hotho pe basi aisi halki si hansi

jawaan dil ki raaho me jaise khilati hai kali

tere hoto pe basi aisi halki si hansi

phir kyun chup rahi ho, dil ki baate toh bataao

gum sum si naa raho tum, ab jaana muskuraao

hanha, musu musu hasi deu malai lai, musu musu hasi deu

jara muskura de muskura de, jara muskura de ae khushi

musu musu hasi deu malai lai, musu musu hasi deu

jara muskura de muskura de, jara muskura de ae khushi


maana hamse ho gayi ek chhoti si khata

hans do na tum jara, do na hamko tum saja

maana hamse ho gayi ek chhoti si khata

hans do na tum jara, do na hamko tum saja

tum jo hans pade toh, ab ham bhi muskuraaye

aao milke saath gaaye, dil se dil bhi milaaye

hey hey, musu musu hasi deu malai lai, musu musu hasi deu

jara muskura de muskura de, jara muskura de ae khushi

musu musu hasi deu malai lai, musu musu hasi deu

hey, jara muskura de muskura de, jara muskura de ae khushi

musu musu hasi deu malai lai, musu musu hasi deu

hey hey, musu musu hasi deu malai lai, musu musu hasi deu

hey aye, musu musu hasi deu malai lai, musu musu hasi deu

hey hey, musu musu hasi deu malai lai, musu musu hasi deu


मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

जरा मुस्कुरा दे मुस्कुरा दे, जरा मुस्कुरा दे ऐ ख़ुशी

गम बात ले तू अपने, हमसे तू ले हंसी

हो गए हम अब तेरे, तू हो गई अपनी

मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

जरा मुस्कुरा दे मुस्कुरा दे, जरा मुस्कुरा दे ऐ ख़ुशी


जवां दिल की राहों में जैसे खिलती है काली

तेरे होठों पे बस ऐसी हल्की सी हंसी

जवां दिल की राहों में जैसे खिलती है काली

तेरे होठों पे बस ऐसी हल्की सी हंसी

फिर क्यों चुप रही हो, दिल की बात तो बताओ

गम सम सी ना रहो तुम, अब जाना मुस्कुराओ

हन्हा, मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

जरा मुस्कुरा दे मुस्कुरा दे, जरा मुस्कुरा दे ऐ ख़ुशी

मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

जरा मुस्कुरा दे मुस्कुरा दे, जरा मुस्कुरा दे ऐ ख़ुशी


माना हमसे हो गई एक छोटी सी खटा

हंस दो ना तुम जरा, दो ना हमको तुम सजा

माना हमसे हो गई एक छोटी सी खटा

हंस दो ना तुम जरा, दो ना हमको तुम सजा

तुम जो हंस पड़े तो, अब हम भी मुस्कुराएंगे

आओ मिलके साथ जाएँ, दिल से दिल भी मिलाएँ

अरे अरे, मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

जरा मुस्कुरा दे, मुस्कुरा दे, जरा मुस्कुरा दे ऐ ख़ुशी

मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

अरे, जरा मुस्कुरा दे ए खुशी, जरा मुस्कुरा दे ए खुशी

मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

अरे अरे, मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

अरे ऐ, मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ

अरे अरे, मुसु मुसु हसी देउ मलाई लाई, मुसु मुसु हसी देउ


Singer - Shaan (Shantanu Mukherjee)

Lyricists - Raj Kaushal and Vishal Dadlani

ඉන්දීය ගායක Shan 2018 පැවති ප්‍රසංගයක මේ ගීය (හින්දි චිත්‍රපටියේ ගීය) මෙසේ ගැයුවා, බෙන්ගාලි ගීයක් මුහු කරමින්..




"ද හිමාලයන්ස්" විසින් ගයන්නට යෙදුණු ⁣ගීයේ පැරණි ගායනයක් සහිත මෑතක එක් කළ වීඩියෝවක්.

හඬ ගුණය යහපත් නැති නිසා සහ කණ්ඩායම ගැන කිසිවක් ඉස්මතු නොවන නිසා, මෙය කලින් ඉදිරිපත් කළේ නෑ.

කිරි කිරි වාගේ සාගරේ යට කිමිද යද්දී හමුවුණා මුතු මුතු වාගේ මියුරු වාදනයක්.

ඉදිරිපත් කරන්නෙ, Dawa Tamang