සිංහල චිත්‍රපටි ගීත

Thursday, March 5, 2015

බඳුන් පිරී ඉතිරෙන මී


බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

සැන්දෑ වලා පෙළින් මිදී
පහන් සිලේ ‍රැඳී

පාන මියුරු ලීලා

පාන මියුරු ලීලා
මැවේ ‍රැඟුම් අපේ

ගීත නළු කලා පෙරපර යා නොදී බැඳී //
සිතුම් පැතුම් මැදුම් මඟෙහී
‍රැඳී රසින් වැඩී

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී //
දිගන්තයන් සෙයින් වෙන්වී සදා පෙමින් රැඳී

බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නිරෝෂා විරාජිනී
පද රචනය - බී.ටී. මෙන්ඩිස්
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

"රන්සළු" සිනමා සිත්තමට මුල් ගීය ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු විසිනි.



නෙවිල් ප්‍රනාන්දු නිර්මාණ ඇතුළත් පලකිරීමක් අඩවියේ වෙනත් තැනෙක ඇත. ඊට යොමුව

1 comment:

  1. මේක මුලින් ගායනා කලේ නෙවිල් ප්‍රනාන්දු
    සංගීතය අමරදේව
    පද රචනය බී ටී මෙන්ඩිස්

    ReplyDelete