මිණි
මිණි පොද වැටේවි
මල්
මිණි දැදිරි වේවි
ඔබ
එනවා නම්
දේදුනු
පාලම උඩ හැන්දෑවේ
මම
ඉන්නම් ...//
ළා
සඳ පළුව ඇවිත් නිල් ගිරි මුදුනින්
රන්
තරු මාල බැඳන් රන් වන් අහසින්
අද
හොඳම දවස
අද
හොඳම දවස ඔබ එනවා නම්
මිණි
මිණි පොද වැටේවි
මල්
මිණි දැදිරි වේවි
ඔබ
එනවා නම්
දේදුනු
පාලම උඩ හැන්දෑවේ
මම
ඉන්නම්
බිම්
කළුවර ඈවිදින් පිරෙන්නට කලින්
සුදු
මීදුමේ සුසුම් නැඟෙන්නට කලින්
අද
හොඳම දවස
අද
හොඳම දවස ඔබ එනවා නම්
මිණි
මිණි පොද වැටේවි
මල්
මිණි දැදිරි වේවි
ඔබ
එනවා නම්
දේදුනු
පාලම උඩ හැන්දෑවේ
මම
ඉන්නම්
ගායනය
- එඩ්වඩ් ජයකොඩි
පද
- රත්න ශ්රී විජේසිංහ
තනුව
- කරුණාරත්න විජේවර්ධන
No comments:
Post a Comment