සිහිනේ මේ සුරංගනා
හමුවී ඈත පාවෙලා
දහසක් නෙතින් සැඟවිලා
මොහොතක් හිඳිමු තනිවෙලා ...//
රෑ සඳපානේ
මේ තරු රෑනේ
සෙවණේ මා සදා ඔබේ සිතේ රැඳුණේ
සිහිනේ මේ සුරංගනා
හමුවී ඈත පාවෙලා
දහසක් නෙතින් සැඟවිලා
මොහොතක් හිඳිමු තනිවෙලා
කඳුළැල් සේදී
සුසුමන් පාවී
කවදාදෝ අපේ ළසෝ තැවුල් සිඳුණේ
සිහිනේ මේ සුරංගනා
හමුවී ඈත පාවෙලා
දහසක් නෙතින් සැඟවිලා
මොහොතක් හිඳිමු තනිවෙලා
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්රී
තනුව - සෝමපාල රත්නායක
No comments:
Post a Comment