කෝකිලයා
කෙවිලිය
හා
නැළවෙන
ප්‍රේම වසන්තය මේ
ඕ
රන මොණරා
රන්
මොණරිය හා
සැනසෙන
ප්‍රේම වසන්තය මේ
.
ජීවන
උයනේ
සීතල
සෙවණේ
හෝ..
ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
ජීවන
උයනේ
සීතල
සෙවණේ
රම්‍ය
දර්ශනේ
රම්‍ය
දර්ශනේ
ආදර
ගඟුලේ
සෝබන
ඉවුරේ
ගීත
කූජනේ
ගීත
කූජනේ
පරමාදරේ
පරමාදරේ
අමා උල්පත ඇරුණා
කෝකිලයා
කෙවිලිය
හා
නැළවෙන
ප්‍රේම වසන්තය මේ
ඕ
රන මොණරා
රන්
මොණරිය හා
සැනසෙන
ප්‍රේම වසන්තය මේ
හෝ..
ඕඕ ඕ ඕ ඕ..
හෝ..
ඕඕ ඕ ඕ ඕ..
ඕඕ
ඕ ඕ.. ඕ ඕ... ඕ ඕ...
ආආආ
ආ...
ආආආ
ආ...
ආ
ආආ ආ...
.
රන්
කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා
රොන්
පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා
පරමාදරේ
පරමාදරේ
රුවන් ආකර දිලුණා
.
කෝකිලයා
කෙවිලිය
හා
නැළවෙන
ප්‍රේම වසන්තය මේ
ඕ
රන මොණරා
රන්
මොණරිය හා
සැනසෙන
ප්‍රේම වසන්තය මේ
ආ
නීලවළා සඳු මුහුණ සිඹී
හෝ..
ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
ආ
නීලවළා සඳු මුහුණ සිඹී
සිඹ
සැනසේ
සිඹ
සැනසේ
අර
මාලගිරා
ජෝඩු
ජෝඩු වෙලා
යති
අහසේ
යති
අහසේ
පරමාදරේ
පරමාදරේ
කතාවට මුළ පිරුණා
කෝකිලයා
කෙවිලිය
හා
නැළවෙන
ප්‍රේම වසන්තය මේ
ඕ
රන මොණරා
රන්
මොණරිය හා
සැනසෙන
ප්‍රේම වසන්තය මේ
.
.ආආආ
ආඅආ ...
.ආආආ
ආඅආ ...
.ආආආ
.. අආ .. අආ ..
ගායනය
- එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
පද
- කරුණාරත්න අබේසේකරයන් ගේ යැයි විශ්වාස කෙරේ. ?
හින්දි
ගී තනුවකි.
මෙම
ගීය 1987 දී එච්.ආර්. ජෝතිපාල සහ මායා දමයන්ති පෙරේරා නැවත ගයන ලදී. ඒ "නැව
ගිලුණත් බෑන් චූන්" සිනමා කෘතිය වෙනුවෙනි. එහිදී සංගීත අධ්‍යක්ෂණය කරනු
ලැබුවේ අර්නස්ට් සොයිසා විසිනි. "නැව ගිලුණත් බෑන් චූන්" තිරගත වන විට ජෝතිපාල
නම් ඒ අසහාය ගායකයා අප අතරින් වියෝ වී ගොසිණි.
No comments:
Post a Comment