කරුණා
නදියේ පැද යාමූ
රමනීය
කුඩා ඔරුවේ මේ //
පැදයාමු
පැදයාමූ
පැදයාමූ
කියා පෙම් ගීතේ
කරුණා
නදියේ පැද යාමූ //
පුන්
සඳ පායාලා සුදිලෙන්නා නදී ජලේ //
සැළෙනා
පියුම් සුළඟේනී
පැදයාමු
පැදයාමූ
පැදයාමූ
කියා පෙම් ගීතේ
කරුණා
නදියේ පැද යාමූ //
සැනසේ
සැනසේ මේ රාත්‍රී
ඔබවේ
ඔබවේ අනුප්‍රාණේ ..//
දෙව්ලොව
සිරි පානා මඳහාසයෙනා //
නැඟ
ඒ හදේ ප්‍රේමා රැළි පිබිදී
පැදයාමු
පැදයාමූ
පැදයාමූ
කියා පෙම් ගීතේ
කරුණා
නදියේ පැද යාමූ //
රමනීය
කුඩා ඔරුවේ මේ //
පැදයාමු
පැදයාමූ
පැදයාමූ
කියා පෙම් ගීතේ
කරුණා
නදියේ පැද යාමූ //
ගායනය
- විශාරද නන්දා මාලිනී
මුල්
ගායනය - සූර්ය ශන්කර් මොල්ලිගොඩ සහ වී.පී. ලීලාවතී
පද
රචනය - ආනන්ද සමරකෝන්
තනුව
- ආනන්ද සමරකෝන්
No comments:
Post a Comment