එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී
එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී
කොතනද රටේ බලේ
අප ළඟ තමයි බොලේ ...//
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //
සතුරා දුරින් ඉඳී
උන් ටික අපට මදී ...//
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ
එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී
ඔබයි මමයි තාම ලොවේ ඉන්නෙ දුකේ
ලොක්කා සැපෙන් සිටින්නා
සල්ලි තමයි ජගතා ලෝක තලේ
අපටා කාසි බලේ නෑ ...//
සතුරා දුරින් ඉඳී
උන් ටික අපට මදී
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //
කොතනද රටේ බලේ
අප ළඟ තමයි බොලේ ...//
එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී //
සිදාදියේ තාම ගොහිං නැද්ද නගේ
කෝඩූ වගෙයි දැනෙන්නේ
හා ඊට වඩා සුව දේ නිල්ල ගමේ
දුගියෝ අපේ ගමේ නෑ
සිදාදියේ තාම ගොහිං නැද්ද නගේ
කෝඩූ වගෙයි දැනෙන්නේ
හා ඊට වඩා සුව දේ නිල්ල ගමේ
දුගියෝ අපේ ගමේ නෑ
සිදාදියේ තාම ගොහිං නැද්ද නගේ
කෝඩූ වගෙයි දැනෙන්නේ
හා ඊට වඩා සුව දේ නිල්ල ගමේ
දුගියෝ අපේ ගමේ නෑ
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //
සතුරා දුරින් ඉඳී
උන් ටික අපට මදී ....//
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //
කොතනද රටේ බලේ
අප ළඟ තමයි බොලේ ...//
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා,
නිරංජලා සරෝජිනී, රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොද්‍රිගෝ
පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි
ස්වතන්ත්‍ර ගී තනුවක් ද අනුකාරක තනුවක්ද කීමට නොදනී.
No comments:
Post a Comment