සිංහල චිත්‍රපටි ගීත

Sunday, January 8, 2017

ආදරේ හිතෙනව දැක්කම

ඕ හෝ හෝ හෝ හෝ..
ම්හ්ම් ම්ම්.. හ්ම්ම්.. ම්ම්..

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (ආ හා)

ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංඟුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා ...//
හැංඟුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (ආ හා)

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි

හැංඟුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ ....//
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (හ්ම්)

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සණයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි (ආ හා)

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද - නිහාල් ඒ. ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය පී. එල්. ඒ. සෝමපාල
1970 දී තිරගත වූ "දැන් මතකද" චිත්‍රපටියේ ගීයකි.

හින්දි ගී තනුවකි.
1966 දී තිරගත වූ "බ්‍රහ්මචාරී" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ සුමන් කල්‍යාණ්පූර් ගැයූ "ආජ් කල් තෙරි මෙරෙ" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



Song - Adare Hithenawa Dekkama
Singers - H.R. Jothipala & Anjalin Gunathilaka
Lyricist - Nihal A. Jayasinha
Composer - 
Movie - Den Mathakada 1970


හින්දි ගීයේ පද

Aajkal tere mere pyar ke
Charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi

Humne to pyar mein
Aisa kaam kar liya
Pyar ki raah mein
Apna naam kar liya
Humne to pyar mein
Aisa kaam kar liya
Pyar ki raah mein
Apna naam kar liya
Pyar ki raah mein
Apna naam kar liya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi

Do badan ek dil ek jaan ho gaye
Manzilen ek hui humsafar ban gaye
Do badan ek dil ek jaan ho gaye
Manzilen ek hui humsafar ban gaye
Manzilen ek hui humsafar ban gaye
Aajkal tere mere
Pyar ke charche har
Zubaan par achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi

Kyon bhala hum daren
Dil ke malik hain hum
Har janam mein tujhe
Apna mana sanam
Kyon bhala hum daren
Dil ke malik hain hum
Har janam mein tujhe
Apna mana sanam
Har janam mein tujhe
Apna mana sanam
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Achha
Sab ko maloom hai aur
Sabko khabar ho gayi
Toh kya
Aajkal tere mere pyar
Ke charche har zubaan par
Sab ko maloom hai aur
Sabko khabar ho gayi

आजकल तेरे मेरे प्यार के
चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी

हमने तो प्यार में
ऐसा काम कर लिया
प्यार की राह में
अपना नाम कर लिया
हमने तो प्यार में
ऐसा काम कर लिया
प्यार की राह में
अपना नाम कर लिया
प्यार की राह में
अपना नाम कर लिया
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी

दो बदन एक दिल एक जान हो गए
मंज़िलें एक हुई हमसफ़र बन गए
दो बदन एक दिल एक जान हो गए
मंज़िलें एक हुई हमसफ़र बन गए
मंज़िलें एक हुई हमसफ़र बन गए
आजकल तेरे मेरे
प्यार के चर्चे हर
जुबां पर अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी

क्यों भला हम डरें
दिल के मालिक हैं हम
हर जनम में तुझे
अपना मन संयम
क्यों भला हम डरें
दिल के मालिक हैं हम
हर जनम में तुझे
अपना मन संयम
हर जनम में तुझे
अपना मन संयम
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
अच्छा
सब को मालूम है और
सबको खबर हो गयी
तोह क्या
आजकल तेरे मेरे प्यार
के चर्चे हर जुबान पर
सब को मालूम है और
सबको खबर हो गयी.

Singers - Mohammed Rafi & Suman Kalyanpur
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan
Movie - Brahmachari 1968

No comments:

Post a Comment