පුදමු මේ කුසුම් 
ත්‍රෛලෝක නාථ පාද පද්මෙ
වැඳ බැතියෙන ප්‍රීති සාගරේ
පුදමු මේ කුසුම්
සුගන්ධ පුෂ්ප මාලා
අති රම්‍ය වර්ණයෙන් සැදී 
ශුද්ධ වූ මෙ පෝදා ලෝනා නමින් පුදම් 
පුදමු මේ කුසුම්
මෝහාග්නියේ වැටී දැවෙනා 
නේක ලෝ දනා 
නාවා අමා දහම් නදියේ 
නිවන් මඟ යොදා
භාග්‍ය වූ තිලෝනා සිරි ගෞතම මුනිඳා // 
දොහොත් මුදුන් දිදී නමදිමු 
මෝක්ෂේ පතා
පුදමු මේ කුසුම්
මේ මල් මැළවී යතේ
අප කුණු කය මෙලෙස වේ ...//
විලිකුන් දඹ ඵල ලෙසේ
තිර නැති සසරේ 
මෙලොවින් යන කල නැසී
ගෙන යන දේ නැත කිසී 
කළ පින් පව් මිස ලොවේ 
මුනිදා දෙසුවේ 
පුදමු මේ කුසුම් 
ත්‍රෛලෝක නාථ පාද පද්මෙ
වැඳ බැතියෙන ප්‍රීති සාගරේ
පුදමු මේ කුසුම්
ගායනය - ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
පද හා තනුව - ආනන්ද සමරකෝන්
No comments:
Post a Comment