මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වූවද
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වූවද
තනිවෙලා ...
අද තනිවෙලා
කොහෙද ඔබ
කොහෙද මා
පැතුම් ලෝකේ තනිවෙලා
....//
මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ ...//
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ ...//
තනිවෙලා ...
අද තනිවෙලා
කොහෙද ඔබ
කොහෙද මා
පැතුම් ලෝකේ තනිවෙලා
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි සිතුවමේ තේමා ගීය
No comments:
Post a Comment