ප්‍රේමයේ චන්ද්‍රයා යයි බැසා
මා හදා සෝකයේ අඳුරෙහී ලා හෙළා .....//
ගස් ගල් පවා කිපී නැගී
අඟනෝ හෙළයි ප්රපාතෙහී ...//
ඉතිරින්ට ප්‍රේම දී පොවා
සෝකේ දේ සෝබාදමා
ඉතිරින්ට ප්‍රේම දී පොවා
සෝබාදහම් රාක්ෂයා
ඇයි මෙසේ සෑදුවේ
ප්‍රේමයේ සෝ සමේ
ප්‍රේමයේ චන්ද්‍රයා යයි බැසා
මා හදා සෝකයේ අඳුරෙහී ලා හෙළා
ලලනා සුසුම් සැරේ වැදී
මුහුදේ රළා වැරෙන් බිඳේ
සුළඟේ සුළී සැදී නැගී
කලතයි ලෝ ඇතී සැමා
කුමරී ළඳුන්ට මේ ලොවේ
සෝබාදහම් රාක්ෂයා
ඇයි මෙසේ සෑදුවේ
ප්‍රේමයේ සෝ සමේ
ප්‍රේමයේ චන්ද්‍රයා යයි බැසා
මා හදා සෝකයේ අඳුරෙහී ලා හෙළා
ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment