ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ ....//
ප්‍රේමේ රාජා මා පැතූ සේ දුන්නේ හර්දේ ආදරේ
ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ
ප්‍රේම ලෝකේ පූජාසනයේ දැල්වූ පෙම් ප්රදීපයේ
ආලෝකේ නැංවූ ජීවනේ ...//
ඒවී මා සොයා
මාගේ රූ රාජා
අක්කා මාගේ දන්නේදෝ ඒ
ආ.. ආ... ආඅආ....
ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ
ප්‍රේමේ රාජා මා පැතූ සේ දුන්නේ හර්දේ ආදරේ
ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ
පා විනෝදේ මාගේ හර්දේ දෙන්නකො ආසිරි වී තොසේ
සුබ මංගල මොහොතේ මා වෙතේ ...//
ප්‍රේමේ රාජයා
මාගේ මේ තමා
කියන්නකෝ මේ කවුද කියාලා
ආ.. ආ... ආඅආ.…
ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. විල්ෆ්රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.
ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment