ලාල ලා.. ලාල ලා.. ලාල ලා.. ලාල ලා..
ලාලාලලා... ලාල ලා.. ලාලාලලා..
හර්දෙ ඇඳේ
හර්දෙ ඇඳේ හර්දෙ ඇඳේ
ඒ රූප ඡායා
සැනසේ මා ඉන් පෙම් ගී ගයාලා ....//
පිරිසිදු ප්‍රේමේ
රස මතුවෙන්නා
නැතිවේවී හදේ වේදනා ...//
තනිවී රාසේ මුව මී උරාලා //
නැළවේ මේ රාජා
මේ ලෝකේ සෝබනා
හර්දෙ ඇඳේ හර්දෙ ඇඳේ
ඒ රූප ඡායා
සැනසේ මා ඉන් පෙම් ගී ගයාලා ....//
ප්‍රීතිය මාගේ
එයි තව මෝරා
ප්‍රේමේ ආලෝකේ නිසා ...//
තනිවී රාසේ මුව මී උරාලා //
නැළවේ මේ රාජා
මේ ලෝකේ සෝබනා
හර්දෙ ඇඳේ හර්දෙ ඇඳේ
ඒ රූප ඡායා
සැනසේ මා ඉන් පෙම් ගී ගයාලා ....//
ගායනය - ලතා වල්පොල
පද රචනය - හර්බට්.එම්. සෙනෙවිරත්න
සංගීතය - පී.එස්. දිවාකර්
1957 දී තිරගත වූ “සුකුමලී” චිත්‍රපටියෙන්
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.
No comments:
Post a Comment