සිංහල චිත්‍රපටි ගීත

▼

Sunday, May 12, 2019

දෙදෙනගෙ ආලේ

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා ...//

මධුර මධුරතර ආලේ
මිහිර මිහිර බොන තාලේ ...//
පෙම්වත මාගේ
සම්පත මා වේ
මා ඔබගේ සැමදා
හො සැමදා මා ඔබගේ සැමදා

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා

කුමුදු පුබුදු කළ වාගේ
දිළිඳු හදෙහි අනුරාගේ .....//
බිහි කළ මාගේ ජීවනයාගේ
පුන් සඳ ඔබ මාගේ
සුපුන් සඳ රන් කඳ ඔබ මාගේ

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා

දුකට සැපට මගෙ ආලේ
ඔබට පවති හැම කාලේ ....//
මංගල රාවේ
දැන් ළඟ ආවේ
ඔබ මාගේ කියලා
හො කියලා ඔබ මාගේ කියලා

දෙදෙනගෙ ආලේ
සැනසෙන කාලේ
ළඟ එනවා එනවා
හො එනවා ළඟ එනවා එනවා ...//

ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති

1958 දී තිරගතවූ "සේපාලි" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "House No. 44" චිත්‍රපටියට, හේමන්ත් කුමාර්, ලතා මංගෙස්කාර් සමග ගැයූ, "Peeche Peeche Aakar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. එහෙත් හින්දි ගීය මුළුමනින්ම සිංහල වචන යොදා ගායනා කිරීමක්  නොවේ.
ඔබට මතක ඇති. "දුප්පතාගේ දුක" චිත්‍රපටියට ලතා වල්පොල, එස්. දක්ෂිණමූර්ති ගේ සහය ද ඇතිව ගැයූ "ඉ‍ඟි බිඟි පාලා" ගීය. අන්න ඒ ගීයනම් මුළුමනින්ම කොපිකිරීමක්.


Pichhe pichhe aa kar හින්දි ගීය

पिछे पिछे आ कर

छू लो हमें पाकर

चुप चुप जाना हो

पिछे पिछे आ कर

छू लो हमें पाकर

चुप चुप जाना हो

ओ हो ओ हो आ हा

आ पिछे पिछे आ कर


देखो ना बाबूजी

दाए बाए ओहो हो

पाँव कहि उलझ न जाई

आ हा हा

देखो ना बाबूजी

दाए बाए ओहो हो

पाँव कहि उलझ न जाई

आ हा हा

चाहत के रास्ते

मेरे फेर बड़े हैं

गिरोगे फ़िसल के

चलना संभल के

चुप चुप जाना

ओ हो ओ हो आ हा

पिछे पिछे आ कर

छू लो हमें पाकर

चुप चुप जाना हो


चोरी चोरी आके

मोरी सैंया ओ हो हो

और ठामो मोरी

बइया उन्ह उन्ह उन्ह

चोरी चोरी आके

मोरी सैंया हा हा

और ठामो मोरी

बइया ओ हो हो

जाओ जी तुम से

दिलेर बड़े हैं

आये जो अकड़ के

मारूंगी पकड़ के

चुप चुप जाना

ओ हो ओ हो आ हा

पिछे पिछे आ

कर छू लो हमें पाकर

चुप चुप जाना हो


झलक दिखाके

तरसौं ओ हो हो

पर कभी पकड़ी

ना जाऊं आ हा

झलक दिखाके

तरसौं आ हा

पर कभी पकड़ी

ना जाऊं ओ हो हो

तुम जैसी मिट्टी

के शेर बड़े हैं

हंसाके मचाल के

हाथों से निकल के

चुप चुप जाना

ओ हो ओ हो आ हा

आ पिछे पिछे आ कर

पिछे पिछे आ कर

छू लो हमें पाकर

चुप चुप जाना हो

पिछे पिछे आ कर

छू लो हमें पाकर

चुप चुप जाना हो


Pichhe pichhe aa kar

Chhu lo hame paakar

Chhup chhup jana ho

Pichhe pichhe aa kar

Chhu lo hame paakar

Chhup chhup jana ho

O ho o ho aa haa

Aa pichhe pichhe aa kar


Dekho na baabuji

Daaye baaye oho ho

Paanv kahi ulajh na jaae

Aa haa haa

Dekho na baabuji

Daaye baaye oho ho

Paanv kahi ulajh na jaae

Aa haa haa

Chaahat ke raste

Me pher bade hai

Giroge fisal ke

Chalna sambhal ke

Chhup chhup jana

O ho o ho aa haa

Pichhe pichhe aa kar

Chhu lo hame paakar

Chhup chhup jana ho


Chori chori aake

Mori saiya o ho ho

Aur thaamo mori

Baiyaa unh unh un

Chori chori aake

Mori saiya ha ha

Aur thaamo mori

Baiyaa o ho ho

Jaao ji tum se

Diler bade hai

Aaye jo akad ke

Maarungi pakad ke

Chhup chhup jana

O ho o ho aa haa

Pichhe pichhe aa

Kar chhu lo hame paakar

Chhup chhup jana ho


Jhalak dikhaake

Tarasaaun o ho ho

Par kabhi pakadi

Na jaaun aa haa

Jhalak dikhaake

Tarasaaun aa haa

Par kabhi pakadi

Na jaaun o ho ho

Tum jaise mitti

Ke sher bade hai

Hansake machal ke

Haatho se nikal ke

Chhup chhup jana

O ho o ho aa haa

Aa pichhe pichhe aa kar

Pichhe pichhe aa kar

Chhu lo hame paakar

Chhup chhup jana ho

Pichhe pichhe aa kar

Chhu lo hame paakar

Chhup chhup jana ho


Singers - Hemanta Kumar Mukhopadhyay, Lata Mangeshkar

Lyricist - Sahir Ludhianvi

Music Composer - S. D. Burman

Movie -House No. 44 (1955)

Starring - Dev Anand, Kalpana Kartik, K.N. Singh


No comments:

Post a Comment