ආඅආ... ආ.. අඅ ආ ආ.... අඅ ආ ආ....
ඕ.. ඕඕ.. ඔඕඕඕ... ඕ ඕ ඕ.....
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //
පායාලා
ආව දා
චන්ද්රයා ආකාසයේ ...//
කුමුදිනී
වාගෙ මා
නැළවෙමී පෙම් යානයේ
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //
මා පියා
රවටලා
ලබනෙමී ඒ බූදලේ ...//
සෑමදා
සැනසෙමී
මා සුදා හා ලෝ තලේ
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //
දේ සදා
සම්පතා
ජීවනේහී නෑ සැකා ....//
ඒ නිසා
මා මෙසේ
ගයනෙමී පෙම් ගීතිකා
හොඳ කාලේ යළි ආවේ
නිවා හදේ සෝ ගින්දරේ //
ගායනය - ලතා වල්පොල
පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1957 දී තිරගත වූ “සිරියලතා” චිත්රපටියෙන්
No comments:
Post a Comment