සරග මල
පලන ගල
ළග මලබර වරල
සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක
අතිනි ගත හෙළිලම්බුයුක
සරග මල
පලන ගල
ළග මලබර වරල
ළග මලබර වරල
වරල
වරල
වරල
වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
අතිනි ගත
මහනෙල සපු
මහනෙල සපු
මහනෙල සපු කුසුමක
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
මහනෙල සපු කුසුමක අතිනි ගත හෙළිලම්බුයුක
සරග සරග සරග මල
පලන පලන පලන ගල
සරග සරග සරග මල
පලන පලන පලන ගල
සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක
සරග මල
පලන ගල
ළග මලබර වරල
සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක
සරග සරග සරග මල
පලන පලන පලන ගල
සරග සරග සරග මල
පලන පලන පලන ගල
සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක
ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත
සුවඳ මල් පැලඳි, මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.
Saraga Mala - Sunil Santha & Nalini Ranasinha
සීගිරි ගීයෙන් උන්මාද වූ මා අතීතය සොයා යමි. එහි ප්රතිඵලයක් ලෙස ඔබේ අරණට ගොඩ වීමි. ගී පද දැකීමි. ගී රස වින්දෙමි.
ReplyDeleteපුදුමයෙකි. කිසිවෙක් කිසිවක් ලියා නැත. කෝටි ගණනක ජනතාවක් වෙසෙන ශ්රී ලංකාද්වීප වාසීන් එතරම්ම අලස ජාතියක්ද? නැගෙන ලාමක සිතුවිලි පසෙක ලා මම ලියමි.
කිසිවෙකුත් ඇස නොගැටුණු මේ හුදෙකලා ඉසව්වේ අප තනිව ඇවිද යමු. ඉදිරි අනාගත පරපුර යම් දවසක මේ ඉමට ගොඩ වෙනු ඇත.
එවැනි සුභවාදී හැගීමක් සිත් කොනක තබා ගෙන අපි ගී රසයෙන් කුල්මත් වෙමු.
නෝටි නංගියේ,
Deleteහමල් මරු ගීයේ ඔබ තබා තිබූ කෙටි අදහසට මම ප්රතිචාර දැක්වූවා.
ඒත් එය මා මකා දැමුවා. එහෙම වුණේ කාරණා කීපයක් නිසා.
දැන් ඒක විස්තර කරන්න යන්නෙ නෑ.
එවෙලේ විදුලිය බිඳ වැටීමත් එක හේතුවක් වුණා.
මට කියන්න හිතට ආ දේවල් රැසක් තිබුණා.
දැනුත් තියෙනවා.
ඔබට පුළුවන් නම් මට කතාකරන්න.
මෙන්න මගේ දුරකතන අංක...
0714064398
0752754924
#රුක්මන් නාඔටුන්න#
මේ ගීය අහලම එන්න.
Deletehttps://geearana.blogspot.com/2015/03/blog-post_0.html?m=1