බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණු දා
මුලු ලොවටම රෑ වෙනවා ....//
ජීතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කඳුළක් කරනු එපා
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණු දා
මුලු ලොවටම රෑ වෙනවා
මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණු දා
මුලු ලොවටම රෑ වෙනවා ....//
ගායනය - නීලා වික්රමසිංහ
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
1983 දී තිරගතවූ "ඈතින් ඈතට" චිත්රපටියේ ගීයකි.
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණු දා
මුලු ලොවටම රෑ වෙනවා ....//
ජීතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කඳුළක් කරනු එපා
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණු දා
මුලු ලොවටම රෑ වෙනවා
මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණු දා
මුලු ලොවටම රෑ වෙනවා ....//
ගායනය - නීලා වික්රමසිංහ
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - සරත් දසනායක
1983 දී තිරගතවූ "ඈතින් ඈතට" චිත්රපටියේ ගීයකි.
No comments:
Post a Comment