ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතල ම කඳුළක් ව නවතින්න දෑසේ
උණුසුම් ම සසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මේ මියුරු ගී හඬ ද ගී වැල ද ඔබගේය
මේ පිරුණු දෙකොපුල් ද තොල්පෙති ද ඔබගේය
සුළඟින්ද කිලිපොළන සියොළඟම ඔබගේය
මිහිරේ
මිහිරේ
මිහිරේ
හැමදා ම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ
මිහිරේ
මිහිරේ
ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
මෙ කුමන කඳුළක් ද නවතින්න දෑසේ
උණුසුම් ම සසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
ගායනය - උමාරියා සිංහවංශ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය = ආචාර්ය රෝහණ වීරසිංහ
2019 අගෝස්තු මස එළිදැක්වුණු 'විජයබා කොල්ලය' සිනමා සිත්තමේ ගීයකි.
මේ චිත්රපටියේ තිර රචනය (ඩබ්.ඒ. සිල්වා ශූරීන් ගේ 'විජයබා කොල්ලය' නවකතාව ඇසුරින්) කළේ 2090 වසරේ දිවි ගමනට සමුදුන් ප්රවීන සිනමාවේදී තිස්ස අබේසේකරයන්ය.
Ahipillamak Athara - Umaria Sinhawansa
සීතල ම කඳුළක් ව නවතින්න දෑසේ
උණුසුම් ම සසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මේ මියුරු ගී හඬ ද ගී වැල ද ඔබගේය
මේ පිරුණු දෙකොපුල් ද තොල්පෙති ද ඔබගේය
සුළඟින්ද කිලිපොළන සියොළඟම ඔබගේය
මිහිරේ
මිහිරේ
මිහිරේ
හැමදා ම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ
මිහිරේ
මිහිරේ
ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
මෙ කුමන කඳුළක් ද නවතින්න දෑසේ
උණුසුම් ම සසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
මිහිරේ
ගායනය - උමාරියා සිංහවංශ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය = ආචාර්ය රෝහණ වීරසිංහ
2019 අගෝස්තු මස එළිදැක්වුණු 'විජයබා කොල්ලය' සිනමා සිත්තමේ ගීයකි.
මේ චිත්රපටියේ තිර රචනය (ඩබ්.ඒ. සිල්වා ශූරීන් ගේ 'විජයබා කොල්ලය' නවකතාව ඇසුරින්) කළේ 2090 වසරේ දිවි ගමනට සමුදුන් ප්රවීන සිනමාවේදී තිස්ස අබේසේකරයන්ය.
Ahipillamak Athara - Umaria Sinhawansa
No comments:
Post a Comment