සිංහල චිත්‍රපටි ගීත

Thursday, November 12, 2020

පායන සඳ සේ මෝරයි ආලෙ

පායන සඳ සේ
මෝරයි ආලෙ
දිවා රෑ දෙවේලේ

දිවා රෑ දෙවේලේ 
නැළවේ විනෝදේ
ගයා ප්‍රේම ගීතා
ඔබේ මේ අසෝකා
පායන සඳ සේ
මෝරයි ආලෙ දිවා රෑ දෙවේලේ

එන්කෝ ප්‍රියාවී මා 
මිහිරී ශ්‍රියාවී
කියා ගීත මිහිරේ
ප්‍රේමී අසෝකා මාගේ 
ජීවන ප්‍රේමේ 
දිණූ හද මාගේ
ඔබයි ප්‍රේම ලෝකේ
මගේ ප්‍රේම රාණී 
ප්‍රේම විමානේ
නැළවෙමු ප්‍රියේ

පායන සඳ සේ මෝරයි ආලෙ
දිවා රෑ දෙවේලේ

දිවා රෑ දෙවේලේ
නැළවේ විනෝදේ
ගයා ප්‍රේම ගීතා
ඔබේ මේ අසෝකා
පායන සඳ සේ
මෝරයි ආලෙ දිවා රෑ දෙවේලේ

ආදර නදියක 
පෙම් රැලි නැඟ ඒ
මේ සන්ධ්‍යා කාලේ

කෝකිල නාදේ මාගේ
පුබුදාවි හර්දේ
මගේ ප්‍රේම හර්දේ
මගේ පෙම් රජින්දා 
ඔබයි මාගෙ රාජා
මමයි ප්‍රේම රාණී 
මේ ප්‍රේම රාජ්ජේ

පායන සඳ සේ 
මෝරයි ආලේ
දිවා රෑ දෙවේලේ ....//

දිවා රෑ දෙවේලේ 
නැළවේ විනෝදේ
ගයා ප්‍රේම ගීතා
ඔබේ මේ අසෝකා

පායන සඳ සේ
මෝරයි ආලෙ දිවා රෑ දෙවේලේ ....//

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද - පියසේන කොස්තා
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.

1953 වසරේ භාරතයේ තිරගතවූ "Jhamela" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dekho Ji Dekho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Dekho ji dekho mera dil leke
Daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena
Daga nahi dena daga nahi dena
Daga nahi dena daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena

Tode jo dil to aise batiya na kehna
Piya chup rahena
Tode jo dil to aise batiya na kehna
Piya chup rahena
Sari umar mujhe tere sang rahena
Tere sang rahena sukh dukh sahena
Dekho ji dekho mera dil leke
Daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena

Tod ke jode toh aankh meri royegi
Seedhi na soyegi
Tod ke jode toh aankh meri royegi
Seedhi na soyegi
Jaan meri roye roye
Bejaan hoyegi bejaan hoyegi
Sab kuch khoyegi
O sanam mere balam
Bujha nahi dena

Dekho ji dekho mera dil leke
Daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena
Daga nahi dena daga nahi dena
Daga nahi dena daga nahi dena
Dekho ji dekho mera dil leke
Daga nahi dena.

देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना

तोड़े जो दिल तो ऐसे बतिया न कहना
पिया चुप रहना
तोड़े जो दिल तो ऐसे बतिया न कहना
पिया चुप रहना
सारी उम्र मुझे तेरे संग रहना
तेरे संग रहना सुख दुःख सहना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना

तोड़ के जोड़े तोह आँख मेरी रोयेगी
सीढ़ी न सोयेगी
तोड़ के जोड़े तोह आँख मेरी रोयेगी
सीढ़ी न सोयेगी
जान मेरी रोये रोये
बेजान होयेगी बेजां होयेगी
सब कुछ खोयेगी
ओ सनम मेरे बालम
बुझा नहीं देना

देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
दगा नहीं देना दग़ा नहीं देना
देखो जी देखो मेरा दिल लेके
दगा नहीं देना.

Song - Dekho ji dekho
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra
Movie - Jhamela (1953)

No comments:

Post a Comment