සිංහල චිත්‍රපටි ගීත

Monday, November 16, 2020

හරි සාරයි මෙ කාලේ

හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා
දැන් ගෑණුන්ට මේ නව ලංකාවේ
හරි සාරයි මෙ කාලේ බලත්වා
හෝ හරි සාරයි මෙ කාලේ බලත්වා 

ආදී කාලේ නම් අපට නෑ..... (ඇ ඈ...
විද්‍යා මෙ වාගෙ දුන්නේ
සුන් වේ යැයි කියා අපගේ මේ.... (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...
බය ලැජ්ජ සෑම ගුණ ධර්මා

ඒ මුත් මේ ශත වර්ෂයේ අඟනෝ ඕඕ.. ඕඕ.. ඕඕ.. ඕ..... 
ඔහො ඒ මුත් මේ ශත වර්ෂයේ අඟනෝ ඕ .....
මේ ලෝකේ හැම දේ දන්නෝ
හරි සාරයි මෙ කාලේ බලත්වා

හරි සාරයි මෙ කාලේ බලත්වා බලත්වා
හො හෝ හෝ හෝ

සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා

ඒ කාලේ නෑ මේ වාගෙ ඇන්දේ ..... 
දවසට සාරි තුන ගාණේ
ගෑණු ගියේ නෑ මෙහෙම නිදැල්ලේ.....  (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...
තනියම පවා මෙ වාගේ

අපටා ඕන දෙයක් දැන් තේරේ.....  (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...

ඔව් අපටා ඕන දෙයක් දැන් තේරේ...
දේසපාලනේ මුත් ලෝකේ

හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා බලත්වා
හො හෝ හෝ හෝ

සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා 

අඟනක් පෙර කාලේ ගියේ..... (එ ඒ..
තනි මග දෝස නොවීමා
දෝස මෙ කාලේ වේ පිරිමින්ටා.... (ආ ආ ආ.. ආඅඅආ... ආඅඅආ...
අපි පාරේ ගියොතින් හේමා
අපෙන් නම් පරෙස්සම් වීම නොහැක් වේ....  (ඒ.. ඒ.. ඒ... ඒඒඒ.... ඒ... ඒ...

ඔව් අපෙන් නම් පරෙස්සම් වීම නොහැක් වේ....
හිංසා වෙන්නේ ඔවුන්ට ඇන්නෑවේ

හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා බලත්වා
හො හෝ හෝ හෝ

සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා 

දැන් ගෑණුන්ට මේ නව ලංකාවේ
හරි සාරයි මෙ කාලේ බලත්වා
හරි සාරයි මෙ කාලේ බලත්වා

ගායනය - ජමුනා රාණි සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.

1952 වසරේදී භාරතයේ තිරගතවූ "Daag" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dekho Aaya Yeh Kaisa Zamana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Dekho aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
Ye duniya ajaayabakhaana re
Dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana
O dekho aaya ye kaisa zamana
Ye duniya ajaayabakhaana re
Dekho aaya ye kaisa zamana
O dekho aaya ye kaisa zamana

Kaali ghodi pe baith ke
Kal ham gaye bazaar
Are tel to dekha tha pahale se
Aur dekhi tel ki dhaar
Jo kuch dekha dekh ke hamako
Are jo kuch dekha dekh ke hamako
Yaad aaye siriraama re
Dekho aaya ye kaisa zamana

Dekho aaya ye kaisa zamana
O dekho aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
Zamana o ho ho
Aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana

Chor ki chaukeedaari dekhi
Aur andhon ki thakuraai
Dekhe bagula bhagat hazaaron
Gup chup karen safaai
Maangen bheekh karodimal ji

Damadeelaal dhanawaana
Dekho aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
O dekho aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
Zamana o ho ho

Aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana

Sab qudarat ka khel hai bhaai
Kah gaye daas kabeer
Roz badalati hai ye duniya
Aur badale har taqadeer
Jisaki nazar kabhi na badale
Are isaki nazar kabhi na badale

Hai laakhon mein wahi sayaana re
Dekho aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
O dekho aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
Zamana o ho ho

Aaya ye kaisa zamana
Dekho aaya ye kaisa zamana
Ye duniya ajaayabakhaana re
Dekho aaya ye kaisa zamana
O dekho aaya ye kaisa zamana.

देखो आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ये दुनिया अजायबखाना रे
देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना
ओ देखो आया ये कैसा ज़माना
ये दुनिया अजायबखाना रे
देखो आया ये कैसा ज़माना
ओ देखो आया ये कैसा ज़माना

काली घोड़ी पे बैठ के
कल हम गए बाजार
अरे टेल तो देखा था पहले से
और देखि तेल की धार
जो कुछ देखा देख के हमको
अरे जो कुछ देखा देख के हमको
याद आये सिरिरामा रे
देखो आया ये कैसा ज़माना

देखो आया ये कैसा ज़माना
ओ देखो आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ज़माना ओ हो हो
आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना

चोर की चौकीदारी देखि
और अंधों की ठकुराई
देखे बगुला भगत हज़ारों
गुप चुप करें सफाई
मांगे भीख करोड़ीमल जी

दमड़ीलाल धनवाना
देखो आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ओ देखो आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ज़माना ओ हो हो

आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना

सब कुदरत का खेल है भाई
कह गए दास कबीर
रोज़ बदलती है ये दुनिया
और बदले हर तक़दीर
जिसकी नज़र कभी न बदले
अरे इसकी नज़र कभी न बदले

है लाखों में वही सयाना रे
देखो आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ओ देखो आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ज़माना ओ हो हो

आया ये कैसा ज़माना
देखो आया ये कैसा ज़माना
ये दुनिया अजायबखाना रे
देखो आया ये कैसा ज़माना
ओ देखो आया ये कैसा ज़माना.

Song - Dekho aaya ye kaisa zamana
Singer - Lata Mangeshkar
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Daag (1952)