සිංහල චිත්‍රපටි ගීත

Friday, November 20, 2020

සිනාසිසී නැග එන්නා

සිනාසිසී නැග එන්නා සූර්යා උදේ
සූර්යා උදේ ඒවී පායා මූදේ ...//
මවුගේ තුරුල්ලේ බිළිඳුන් හඬන්නා //
සුරතල් නාදේ //
සිනාසිසී නැග එන්නා සූර්යා උදේ
සූර්යා උදේ ඒවී පායා මූදේ

ළිඳ ළඟටා යන්ඩ ළඳුන් දොරට බසින්නා
දොරට බසින්නා කළේ උකුළෙ තබන්නා
කුකුළා කුකුළා කුකුළා තටු ගසලා කොක් හඬලන්නා
කොක් හඬලන්නා හඬල බිමට බසින්නා

හොඳ ගොවියා කම්මැලි නෑ කුඹුරට යන්නා
කුඹුරට යන්නා උදලු කරේ තියන්නා
කිකිළීගේ පුංචි පැටව් රංචු ගැසේවී //
තාරාවෝ පේළි ගැසී පීනා යන්නා

සිනාසිසී නැග එන්නා සූර්යා උදේ
සූර්යා උදේ ඒවී පායා මූදේ

ඉර පායා මුදුන් වෙලා 
ආකාසේ නැගේ
ආකාසේ නැගේ ආකාසේ – ගොන් අලියා
ගොන් අලියා කම්මැලියා තව නිදියාවී වදේ 
තව නිදියාවී 
වදේ තව නිදියාවී

බොහොම හොඳා මේ අපටා යාවී කාලේ //
යාවී කාලේ යාවී කාලේ

හික් මීයා වගේ ඉඳන් දංකුඩ සූරා
සවුදන් ජෙමා වාගෙ බත් ටික කාලා

නිදියාවී පින් ගොනා ගොරවා නින්දේ
ගොරවා නින්දේ තාම ගොරවා නින්දේ
චී චී තව පවුල් ලොවේ ඇත්දෝ මේ වාගේ //
ඇත්දෝ ලෝකේ 
ඇත්දෝ ලෝකේ

සිනාසිසී නැග එන්නා සූර්යා උදේ
සූර්යා උදේ ඒවී පායා මූදේ

ගායනය – ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව - සචින් දේව් බර්මන්
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

1949 දී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

1947 දී භාරතයේ තිරගතවූ "Do Bhai" චිත්‍රපටියට Paro Devi ගැයූ "Ambuwa ki daali pe" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Ambuwa ki daali pe
Koyal boley
Koyal boley re
Koyal boley
Prem ki nadi mein
Man ki naiyya
Dagmag doley re
Dagmag doley
Ambuwa ki daali pe
Koyal boley
Koyal boley re
Koyal boley

Kisi ne dil ko mere
Kya kar diya
Kya kar diya haay
Kya kar diya
Kisi ne kisi ne
Kisi ne dil ko mere
Kya kar diya
Kya kar diya haay
Kya kar diya

Man ka papeeha
Boley piya piya
Piya piya
Haay piya piya
Kisi ke jaal mein
Phans gaye re
Nainon ke panchhi
Boley boley
Ambuwa ki daali pe
Koyal boley
Koyal boley re
Koyal boley

Praanon mein mere lagi
Prem ki aag re
Prem ki aag re prem ki aag
Das gaye das gaye das gaye
Nainon ke naag re
Nainon ke naag re
Nainon ke naag
Preet unse badhtee jaaye
Hauley hauley
Hauley hauley re
Hauley hauley
Ambuwa ki daali pe
Koyal boley
Koyal boley re
Koyal boley

Sooni atariya ka
Deepak roye
Deepak roye re
Deepak roye
Main to jaagoon
Meri kismat soye
Kismat soye soye
Kismat soye
Aake pardes piya
Ghoonghat khole
Ghoonghat khole re
Ghoonghat khole ho
Ambuwa ki daali pe
Koyal boley koyal boley re
Koyal boley
Prem ki nadi mein
Man ki naiyya
Dagmag doley re
Dagmag doley re naiyya
Doley doley doley re.

अम्बुवा की डाली पे
कोयल बोले
कोयल बोले रे
कोयल बोले
प्रेम की नदी में
मन की नैय्या
डगमग डोले रे
डगमग डोले
अम्बुवा की डाली पे
कोयल बोले
कोयल बोले रे
कोयल बोले

किसी ने दिल को मेरे
क्या कर दिया
क्या कर दिया है
क्या कर दिया
किसी ने किसी ने
किसी ने दिल को मेरे
क्या कर दिया
क्या कर दिया है
क्या कर दिया

मन का पपीहा
बोले पिया पिया
पिया पिया
है पिया पिया
किसी के जाल में
फंस गए रे
नैनों के पंछी
बोले बोले
अम्बुवा की डाली पे
कोयल बोले
कोयल बोले रे
कोयल बोले

प्राणों में मेरे लगी
प्रेम की आग रे
प्रेम की आग रे प्रेम की आग
दस गए दस गए दस गए
नैनों के नाग रे
नैनों के नाग रे
नैनों के नाग
प्रीत उनसे बढ़ती जाए
हौले हौले
हौले हौले रे
हौले हौले
अम्बुवा की डाली पे
कोयल बोले
कोयल बोले रे
कोयल बोले

सूनी अटरिया का
दीपक रोये
दीपक रोये रे
दीपक रोये
मैं तो जागूँ
मेरी किस्मत सोये
किस्मत सोये सोये
किस्मत सोये
ाके परदेस पिया
घूंघट खोल
घूंघट खोल रे
घूंघट खोल हो
अम्बुवा की डाली पे
कोयल बोले कोयल बोले रे
कोयल बोले
प्रेम की नदी में
मन की नैय्या
डगमग डोले रे
डगमग डोले रे नैय्या
डोले डोले डोले रे.

Song - Ambuwa ki daali pe
Singer - Paro Devi
Lyricist - Raja Mehdi Ali Khan
Composer - Sachin Dev Burman
Movie - Do Bhai (1947)

No comments:

Post a Comment