සිංහල චිත්‍රපටි ගීත

Sunday, February 14, 2021

පතමු නිර්වානේ



පතමු නිර්වානේ ....


පතමු නිර්වානේ

පතමු නිර්වානේ


පතමු නිර්වානේ

පතමු නිර්වානේ


පොළොන්නරූ පුරේ සැදී රන්කොත් හිමි හා //

රන්කොත් හිමි හා


වටදාගේ කුසුම් පුදා වැඳ සිතුසේ මේ //

පතමු නිර්වානේ ....


පතමු නිර්වානේ

පතමු නිර්වානේ ...//


ලලාට දා බුදුරජුගේ වැඩ හිඳිනා ඒ //

වැඩ හිඳිනා ඒ

සේරුවවිල චෛත්‍ය රජුන් වැඳ සිතුසේ මේ

පතමු නිර්වානේ ....


පතමු නිර්වානේ

පතමු නිර්වානේ ...//


සෙංකඩගල පුරේ නිමල් සැදි මනරාමේ //

සැදි මනරාමේ


ශ්‍රී දළදා මහිමි සඳා වැඳ සිතුසේ මේ //

පතමු නිර්වානේ ....


පතමු නිර්වානේ

පතමු නිර්වානේ ...//


කේශ ධාතු මුනිරජුගේ රැඳී මේ දීපේ //

රැඳී මේ දීපේ

මහියංගන ථූප රජුන් වැඳ සිතුසේ මේ

පතමු නිර්වානේ ....


පතමු නිර්වානේ

පතමු නිර්වානේ ...//


සමන්ගලේ සැදී සුනිමල් බුදු සිරිපාදේ //

බුදු සිරිපාදේ

සමග තොසින් කැළණි පුරේ වැඳ සිතුසේ මේ

පතමු නිර්වානේ ....


පතමු නිර්වානේ

පතමු නිර්වානේ ...//


කතරගමේ කිරිවෙහෙරත් තිස්ස විහාරේ

මිහින්තලේ නාගදීප දඹුලු විහාරේ

දඹුලු විහාරේ


හායි

පුදා කුසුම් දුම් සුවඳින් වැඳ සිතුසේ මේ

පුදා කුසුම් දුම් සුවඳින් වැඳ සිතුසේ මේ


පතමු නිර්වානේ

පතමු නිර්වානේ ...


ගායනය - ග්‍රේටා ජෙනට් ද සිල්වා, ස්ටැන්ලි මල්ලවාරච්චි සහ පිරිස

පද - යූ.ඩී. පෙරේරා

සංගීතය - මොහමඩ් ගවුස්


කොලුම්බියා තැටි අංකය GE. 15049


1939 දී තිරගතවූ "නදී කිනාරේ" හින්දි චිත්‍රපටියට, සිතාරා දේවි, කාන්තිලාල් සහ පිරිස ගැයූ, 

Duniya deewaani නමැති ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


Duniya deewaani

duniya deewaani

duniya deewani

duniya deewaani

duniya deewani


koi kahe haaye jigar

koi kahe dil

koi kahe haaye jigar

koi kahe dil

koi kahe chori chori

aake sajan mil

koi kahe chori chori

aake sajan mil

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani


koi kahe dil na mila

aankh mila le

koi kahe dil na mila

aankh mila le

aankh mila le

koi kahe aankhon ke parde mein chhipa le

koi kahe aankhon ke parde mein chhipa le

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani


le ke dil aaya hoon main yahaan

koi khareede

le ke dil aaya hoon main yahaan

koi khareede

koi khereede

hai koi dil waala jo

dil deke ye dil le

hai koi dil waala jo

dil deke ye dil le

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani


loot le joban ke maze

duniya hai phaani

loot le joban ke maze

duniya hai phaani

duniya hai phaani

dam bhar mein guzar jaayenga

ye khwaab e jawaani

dam bhar mein guzar jaayenga

ye khwaab e jawaani

duniya deewani

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani


le ke dil aaya hoon main yahaan

koi khareede

le ke dil aaya hoon main yahaan koi khareede

koi khereede

haaye

hai koi dil waala jo

dil deke ye dil le

hai koi dil waala jo

dil deke ye dil le

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani

duniya deewaani


दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी

कोई कहे हाए जिगर
कोई कहे दिल
कोई कहे हाए जिगर
कोई कहे दिल
कोई कहे चोरी चोरी
आके सजन मिल
कोई कहे चोरी चोरी
आके सजन मिल
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी

कोई कहे दिल ना मिला
आंख मिला ले
कोई कहे दिल ना मिला
आंख मिला ले
आंख मिला ले
कोई कहे आँखों के पर्दे में छिपा ले
कोई कहे आँखों के पर्दे में छिपा ले
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी

ले के दिल आया हूं मैं यहां
कोई ख़रीदे
ले के दिल आया हूं मैं यहां
कोई ख़रीदे
कोई खीरदे
है कोई दिल वाला जो
दिल देके ये दिल ले
है कोई दिल वाला जो
दिल देके ये दिल ले
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी

लूट ले जोबन के भूलभुलैया
दुनिया है फानी
लूट ले जोबन के भूलभुलैया
दुनिया है फानी
दुनिया है फानी
बांध भर में गुजर जाएगा
ये ख्वाब ए जवानी
बांध भर में गुजर जाएगा
ये ख्वाब ए जवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी

ले के दिल आया हूं मैं यहां
कोई ख़रीदे
ले के दिल आया हूं मैं यहां कोई खरीददे
कोई खीरदे
हाये
है कोई दिल वाला जो
दिल देके ये दिल ले
है कोई दिल वाला जो
दिल देके ये दिल ले
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी
दुनिया दीवानी

singers - Sitara Devi & Kantilal
Lyricist - Pyarelal Santoshi
Music Composer - Gyan Dutt
Movie - Nadi Kinare (1939)


මේ තනුවට නිර්මානයවූ තවත් ගීයක් මේ.

1941 දී තිරගතවූ Bhaktha Gowri නමැති දමිළ චිත්‍රපටියට, U. R. Jeevarathinam සහ පිරිස ගැයූ "Theruvil varaandi, Velan thaeril varaandi" ගීයයි පහත ඇත්තේ.

No comments:

Post a Comment