භාග හඳ පායා ආපු දාක
බටලී ගී ගයන රෑක
කඩුපුල් මෙන් හොරෙන් ඇහැරණා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
වැව පිට වැටිලා නලියන රිදී පාටිනා
අහසින් පැන ජෝඩුකාර
තරුත් බලා ඉටුවන
ආලවඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කළා
හිතට කුමකටද නැකැත් තුළා
පෙර මඟ සුබ ලකුණු ගම පුරා
ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
හිත යට පිපෙනා රෑ මල්මාලතී කතා
රහසින් වගෙ පැණි රසකට
රස හිතිලා හිත්වෙන
සබකෝලම පිරිමිකම පුරා
රන් පානට මං වශී වෙලා
දෙව් ලොවකම කියා තේරුණා
මන්දාකිනි මා දිහා බලා
ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
භාග හඳ පායා ආපු දාක
බටලී ගී ගයන රෑක
කඩුපුල් මෙන් හොරෙන් ඇහැරණා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ගායනය - නිසල් සත්සර
පද - ගිහාන් චාමික රොද්‍රිගෝ
සංගීත නිර්මානය - නිමේෂ් කුලසිංහ
"ඉස්කෝලේ" ටෙලි සිත්තමෙන්.
බටලී ගී ගයන රෑක
කඩුපුල් මෙන් හොරෙන් ඇහැරණා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
වැව පිට වැටිලා නලියන රිදී පාටිනා
අහසින් පැන ජෝඩුකාර
තරුත් බලා ඉටුවන
ආලවඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කළා
හිතට කුමකටද නැකැත් තුළා
පෙර මඟ සුබ ලකුණු ගම පුරා
ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
හිත යට පිපෙනා රෑ මල්මාලතී කතා
රහසින් වගෙ පැණි රසකට
රස හිතිලා හිත්වෙන
සබකෝලම පිරිමිකම පුරා
රන් පානට මං වශී වෙලා
දෙව් ලොවකම කියා තේරුණා
මන්දාකිනි මා දිහා බලා
ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
භාග හඳ පායා ආපු දාක
බටලී ගී ගයන රෑක
කඩුපුල් මෙන් හොරෙන් ඇහැරණා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ගායනය - නිසල් සත්සර
පද - ගිහාන් චාමික රොද්‍රිගෝ
සංගීත නිර්මානය - නිමේෂ් කුලසිංහ
"ඉස්කෝලේ" ටෙලි සිත්තමෙන්.
ගීයේ වීඩියෝවක්. (මෙම වීඩියෝවේ පූර්ණ අයිතිය "දෙරණ" රූපවාහිනිය සතුය)
No comments:
Post a Comment