සිංහල චිත්‍රපටි ගීත

Tuesday, August 24, 2021

පනාමුරේ ඇත් රාජා

පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා ....//

අභීත නද පා හස්ති රාජා ඒ //
කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

සොහොයුරු කැල සොයනා වූ නිදහස
සඳහා පණ දුන් ආලේනී ...//

ජාතිය උදෙසා ජීවේ පුදලා
ජාතිය උදෙසා ජීවේ පුදලා

සිහි වේ සිහි වේ
නාමෙ ඔබගේ
කළේ සටන් පා තේජා ...//
පනාමුරේ ඇත් රාජා

පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා

තිරිසන් භවයේ උපනත් ඔබ ගේ (හෝ....

තිරිසන් භවයේ උපනත් ඔබ ගේ
සැම දා සිහිවේ එඩිතර භාවේ

රුදු මිනිසා ගේ එ් වෙඩි පහරින්
එඩි පා ළය දී ගියේ ද සුරලෝ
පනාමුරේ කැළයේ දී
එඩි පා ළය දී ගියේ ද සුරලෝ
පනාමුරේ කැළයේ දී
පනාමුරේ ඇත් රාජා

පනාමුරේ පනාමුරේ
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා

ගායනය - සුගතපාල මලලසේකර
පද - ආනන්ද රාජකරුණා
තනුව - නෞෂාද් අලි

මේ ගීය සඳහා තනුව උපුටා ගැණුනේ 1948 දී භාරතයේ තිරගතවූ Anokhi Ada චිත්‍රපටියට සුරේන්ද්‍ර නාත් ගායනා කළ "Jale Na Kyo Parwana" යන ගීයෙනි.

ලොවම හඬවා අලි නිදහස රැකදුන් පනාමුරේ හස්ති රැජිණ ගැන කතාව මෙතනින් බලන්න.
(ගීතයේ "පනාමුරේ ඇත් රාජා" යැයි සඳහන් වූව ද  සැබැවින්ම එදා එලෙසින් සටන් වැදුණේ කෙණෙරක් බව සඳහන් කළ යුතුය.)

1950 අගෝස්තු මස 5 වන දින රාත්‍රී නාවික හමුදා තුවක්කුකරුවෙකු වූ සෑම් කදිරගාමර් නැමැත්තා මගින් මෙම අභීත කෙණර වෙඩි තබා මරා දමනු ලැබීය. ඒ මොහොත තෙක් තම වර්ගයාගේ නිහස වෙනුවෙන් සටන් වැදි අති උදාර මේ සත්වයා ගෞරවයෙන් සිහිපත් කරන්නේ, මෙම අගෝස්තු මසට ඇය දිවි පුදා වසර 71 ක් පිරීම මතකයට නගමිණි. 

සටහන -

මේ ගී තනුවට ගැයුණූ තවත් ගීයක් ගයා තිබෙනවා, ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය විසින්. "මෙලොව දනා" නම් එම ගීය ට මෙතනින් පිවිසිය හැකියි.


හින්දි ගීතය

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa

Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Aur ulfat kaa hai ye matalab
Aur ulfat kaa hai ye matalab

Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Jale naa kyo paravaanaa

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Jalanaa hai to phir jal jaaye, ho
Jalanaa hai to phir jal jaaye
Husn ke saanche mein dhal jaaye
Husn ke saanche mein dhal jaaye

Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना

दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
और उल्फ़त का है ये मतलब
और उल्फ़त का है ये मतलब

चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
जले ना क्यों परवाना

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
जलाना है तो फिर जल जाए
जलाना है तो फिर जल जाए
हुस्न के सांचे में ढल जाए
हुस्न के सांचे में ढल जाए

इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना

Singer - Surendra Nath
Lyricist - Anjum Pilibhiti
Composer - Naushad Ali
Movie - Anokhi Ada (1948)


පනාමුරේ මෙ පුවත අලලා සමන් ලෙනින් මෑතකදී කළ ගීයක්.

No comments:

Post a Comment