මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී ....//
සොඳුරු ගුණැති ජන්ම භූමි
සකල ජගත නෙක තුටින්
පුදන තුංග දන විදේසෙ
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී ....//
ජනිත සැපෙනි රම්‍ය භූමි
වාසනා දයා නිතී
උරුමෙ දුන්න මට විදේස
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී ....//
දකින ලෙසින මාතෘ භූමි
කපා රුපුන් නිම් නැතී
මංසා ඇට වලින් මෙ භූමි
පෝර කරපු වික්මැතී
පැරණි සිංහලුන්ගෙ දේසෙ
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී ....//
වෙද්දි සතුරු ලෙයින් භූමි
රතූ පාට පස් වැසී
පරමනන්ද ලංකා භූමි
මවුනි දිවි දෙමී ගැතී - නොවෙමි වඳිමි තබා සිරස
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී ....//
සොඳුරු ගුණැති ජන්ම භූමි
සකල ජගත නෙක තුටින්
පුදන තුංග දන විදේසෙ
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී
මෙ මගෙ ජන්ම භූමී ....//
ගායනය - ග්‍රේටා ජෙනට්, යූ.ඩී. පෙරේරා සහ පරිස
පද - යූ.ඩී. පෙරේරා
තනුව - පපානාසම් සිවන්
සංගීතය - මොහොමඩ් ගවුස්
1939 දී තිරගතවූ "මාතෘ භූමී" දමිළ චිත්‍රපටියට ටී.වී. කුමුදිනී ගැයූ, "නමතු ජන්ම භූමී" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ගීය අඩංගු තැටිය
Columbia (EMI) / GE. 15105 /
1940
පහත ඉදිරිපත් කරන්නේ මාතෘ භූමී" දමිළ චිත්‍රපටියට ටී.වී. කුමුදිනී ගැයූ ගීයයි.
ගීතය අඩංග වුණා "Odeon" තැටියක.
දමිළ ගීතයේ පද මාලාව සකසාගන්න නම් නොහැකි වුණා.
No comments:
Post a Comment