නයනා වැනී සුදෝ
හෝ ඔබෙ මා
නයනා වැනී සුදෝ
ශ්‍රී සැප සාදන මා හද ප්‍රීතිව //
හායේ හායේ
ප්‍රේමේ සිතු සැනසේ සම්පතා දේ //
කමණී මනෝහරී
නයනා වැනී සුදෝ
හෝ ඔබෙ මා
නයනා වැනී සුදෝ
ප්‍රේම ලෝකේ රාජභිෂේකේ
ඔබෙ ආලේ දෙව් ලෝ සැපතා වේ
ප්‍රේම ලෝකේ රාජභිෂේකේ
ඔබෙ ආලේ දෙව් ලෝ සැපතා වේ
මාලා...
ඔබගේ..
නාමූ සැමදා ගිලීලා ප්‍රේම සාගරේ
හායේ හායේ
ප්‍රේමේ සිතු සැනසේ සම්පතා දේ //
කමණී මනෝහරී
නයනා වැනී සුදෝ
හෝ ඔබෙ මා
නයනා වැනී සුදෝ (ඕ...
ගායනය – භාග්‍යරති සමග මොහිදින් බෙග්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
1947 දී තිරගතවූ "අශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.
"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්...
No comments:
Post a Comment