සිංහල චිත්‍රපටි ගීත

Thursday, October 30, 2025

ඇයි කරේ යමෙකු ආලේ

ඇයි කරේ යමෙකු ආලේ...(ඒ.. ඒ..

ඇයි කරේ යමෙකු ආලේ ....//


මේ ලෝකේ

මේ ලෝකේ මායාකාරී

ඇයි කරේ යමෙකු ආලේ //


වනේ පක්ෂී තෝරා විසඳා

බලනු  නීරස භාවේ ..//


කරත ආලේ යමෙක් මෙ ලෝකේ //

නොතිර සේ දෝෂා (ආ ආ...


ඇයි කරේ යමෙකු ආලේ //


තිරසර ආලේ අමරණීය වේ

පුදනු ජීවිතේ නෑ දුකා ...//


කර්ම විපාකේ සේ ඒ ආලේ


කර්ම විපාකේ සේ ඒ ආලේ

ජන හටා පැතු සේ ඵල දේ //


සෑසි ධර්මේ දේශිත කර්මේ (ඒ.. 

සෑසි ධර්මේ දේශිත කර්මේ (ඒ.. 

පහදා දුනි ලොවටා


ඇයි කරේ යමෙකු ආලේ

ඇයි කරේ යමෙකු ආලේ....(ඒ...


ගායනය – ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.




"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..





No comments:

Post a Comment