ජාතී ජාතී
ජාතී ජාතී නවීන ශිෂ්ඨාචාරේ
ජොලිය ලෝකයේ
පාමු ආදර මේ ලෙස සැමදා
ලෝක රංග මණ්ඩලේ
ජාතී ජාතී
ඩාලිං ඩාලිං ඕ මයි ඩාලිං
අපි අද ප්‍රේම සාගරේ
පෙම් ඔරුවේ නැග පැද යමු දෙන්නා
නෝනා වගෙ මැද සාලයේ
ඩාලිං ඩාලිං
අප ආලේ කරුණා මූදේ
මතු කාලේ පවති ද රාළේ
මේ ලෝකයේ නව තාලේ චාරේ
ප්‍රීතිය දේ සැප ජීවිතේ
මේ අපි දෙන්නගේ ...//
ජාතී ජම්මේ නෑ පෙනෙන්නේ
ජාතී ජම්මේ නෑ පෙනෙන්නේ
පර සිරිතේ බැඳිලා අපී
මේව හින්දා යයි නැසීලා
ලංකා මෑණී ශ්‍රීමතී ..//
ඩාලිං ඩාලිං
පවුල් අවුල් කරනා මග පාදා
බාල් නැටුම් අඩුවක් නෑ සැම දා
මහත්මයා නැති වූ කල නෝනා
තරුණන් හා නොයෙකුත් රඟ පානා
කා බී ජොලි කර මැරුණත් කම් නෑ
සැප විඳ ජීවිතේ
පාමූ ආදර මේ ලෙස සැමදා
ලෝක රංග මණ්ඩලේ
කා බී කා බී
ඇයි අනේ මේ වී තිබෙන්නේ
ඇයි අනේ මේ වී තිබෙන්නේ
මෙහෙමයි දැන් කාලේ හැටී
මැරෙනව නම් මුන් ඉපදුණු දවසෙම
ලංකා මෑණී ප්‍රීති වේ
පාමූ ආදර මේ ලෙස සැමදා
ලෝක රංග මණ්ඩලේ
ප්‍රීති ප්‍රීති
ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය -එස්.එස්. වේදා
1952 වසරේ තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.
1951 වසරේදී භාරතයේ තිරගතවූ Dholak හින්දි චිත්‍රපටියට Sulochana Kadam ගායනා කළ "Chori Chori" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
चोरी चोरी आग सी
दिल में लगाकर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
दिल में लगाकर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
दिल की हसरत आंसुओ में
दिल की हसरत आंसुओ में
टुकडे हो कर बह गयी
टुकडे हो कर बह गयी
मेरी उम्मीदो पेह बिजली
जब गिरा कर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
दिल में लगाकर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
आंसुओ ने दस्ताने
ग़म सुननी थी अभी
आंसुओ ने दस्ताने
ग़म सुननी थी अभी
दस्ताने ग़म सुननी
है सुनानी थी अभी
दिल की दिल में थी अभी
अरमान मिटा कर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
चोरी चोरी
दिल में लगाकर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
क्या अनोखी चोट दी है
क्या अनोखी चोट दी है
बेवफा बेदर्द ने
बेवफा बेदर्द ने
दिल में रह कर देखिये
वह दिल चुरा कर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
चोरी चोरी
दिल में लगाकर चल दिए
हम तड़पते रहे गए
वह मुस्कुरा कर चल दिए
चोरी चोरी
choree choree aag see
dil mein lagaakar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
dil mein lagaakar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
dil kee hasarat aansuo mein
dil kee hasarat aansuo mein
tukade ho kar bah gayee
tukade ho kar bah gayee
meree ummeedo peh bijalee
jab gira kar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
dil mein lagaakar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
aansuo ne dastaane
gam sunanee thee abhee
aansuo ne dastaane
gam sunanee thee abhee
dastaane gam sunanee
hai sunaanee thee abhee
dil kee dil mein thee abhee
aramaan mita kar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
choree choree
dil mein lagaakar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
kya anokhee chot dee hai
kya anokhee chot dee hai
bevapha bedard ne
bevapha bedard ne
dil mein rah kar dekhiye
vah dil chura kar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
choree choree
dil mein lagaakar chal die
ham tadapate rahe gae
vah muskura kar chal die
choree choree
Singer - Sulochana Kadam
Lyricist - Aziz Kashmiri
Music Composer - Shyam Sundar
Movie - Dholak (1951)

No comments:
Post a Comment