සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 23, 2025

සිකුරා ලබයි කාලේ හොඳයි

සිකුරා ලබයි කාලේ හොඳයි
ඒවී මංගල යෝගේ

ඒවී මංගල යෝගේ


රතු ලූණුයි මිරිසුයි වාගේ දෙන්නා

ළඟදී කමු දීගේ

හේයි ළඟදී කමු දීගේ


ඔය ⁣කොණ්ඩෙ හින්දයි සණ්ඩු සරුවල්

ඔක්කොම සෑදෙන්නේ

මේ ඔක්කොම සෑදෙන්නේ ...//


පණ යන්ඩ ආවත් සෝමපාල නෑ

කොණ්ඩෙි කපන්නේ

සිංහල කොණ්ඩේ කපන්නේ


මේ මාගරට්ගේ උළුඳු වඩේටයි

කොයිබත් හූ එන්නේ

දැන් කොයිබත් හූ එන්නේ


ටයි කෝට් ද කලිසන් ටොප් හැට් දාලා

මගුල් දාට එන්නම්

මරු පිට මගුල් දාට එන්නම් .....//


ගවුමක් දමා ඩොන්කී කපා

මල් හැලෙන්න සැරසෙන්නම්

අල්ලා ගිලින්න සැරසෙන්නම්


අපෙ කුස්සියෙ වංගෙඩි හිරම⁣ණෙ නටමින් එදාට හිනැහේවී

නටමින් එදාට හිනැහේවී


ට්‍රොලි බස් එකේ යමු

ෂෝක් එකේ අපි

ජෝඩුව පොම් පොම් ගා


ට්‍රොලි බස් එකේ යමු

ෂෝක් එකේ අපි

ජෝඩුව පොම් පොම් ගා


මගෙ මාගරට් බීට් රූට් කැරට් වත්

හැඩ නෑ ඔබ වාගේ

චා හැඩ නෑ ඔබ වාගේ


අපි හොරගල් අහුලා නැටුවා ඉවරයි

එළි වෙනවා සීනේ

දවල් වී එළි වෙනවා සීනේ


සිකුරා ලබයි කාලේ හොඳයි

ඒවී මංගල යෝගේ

ඒවී මංගල යෝගේ


රතු ලූණුයි මිරිසුයි වාගේ දෙන්නා

ළඟදී කමු දීගේ

හේයි ළඟදී කමු දීගේ


ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "වරද කාගේද" චිත්‍රපටියේ ගීයකි.


1951 වසරේදී භාරතයේ තිරගතවූ Baazi හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Tadbeer Se Bighadi Hui Taqdeer" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


हे हे हे हे हे हे हे हे हे

तदबीर से बिगड़ी हुई, तकदीर बना ले

तकदीर बना ले

अपने पे भरोसा है तो एक दाँव लगा ले

लगा ले दाँव लगा ले

तदबीर से बिगड़ी हुई, तकदीर बना ले

तकदीर बना ले

अपने पे भरोसा है तो एक दाँव लगा ले

लगा ले दाँव लगा ले


हे हे हे हे हे


डरता है जमाने की निगाहों से भला क्यों

निगाहों से भला क्यों

डरता है जमाने की निगाहों से भला क्यों

निगाहों से भला क्यों

इन्साफ तेरे साथ है, इल्ज़ाम उठा ले

इल्ज़ाम उठा ले

अपने पे भरोसा है तो एक दाँव लगा ले

लगा ले दाँव लगा ले


हे हे हे हे


क्या ख़ाक वो जीना है, जो अपने ही लिए हो

अपने ही लिए हो

क्या ख़ाक वो जीना है, जो अपने ही लिए हो

अपने ही लिए हो

खुद मिट के किसी और को मिटने से बचा ले

मिटने से बचा ले

अपने पे भरोसा है तो एक दाँव लगा ले

लगा ले दाँव लगा ले

हे हे हे हे


हे हे हे हे


टूटे हुए पतवार है, कश्ती के तो हम क्या

हारी हुई बाहों को ही पतवार बना दे

पतवार बना दे

अपने पे भरोसा है तो एक दाँव लगा ले

लगा ले दाँव लगा ले

तदबीर से बिगड़ी हुई, तकदीर बना ले

तकदीर बना ले

अपने पे भरोसा है तो एक दाँव लगा ले

लगा ले दाँव लगा ले


he he he he he he he

he he he he he he he

tadbeer se bigdi huyi taqdeer banaa le,

taqdeer banaa le

apne pe bharosaa hai to ye daanv lagaa le,

lagaa le daanv lagaa le

tadbeer se bigdi huyi taqdeer banaa le,

taqdeer banaa le

apne pe bharosaa hai to ye daanv lagaa le,

lagaa le daanv lagaa le

he he he

he he


dartaa hai zamaane ki nigaahon se bhalaa kyun

nigaahon se bhalaa kyun

dartaa hai zamaane ki nigaahon se bhalaa kyun

nigaahon se bhalaa kyun

insaaf tere saath hai ilzaam uthaa le,

ilzaam uthaa le

apne pe bharosaa hai to ye daanv lagaa le

lagaa le daanv lagaa le


he he

he he

kyaa khaakh wo jeenaa hai jo apne hi liye ho

apne hi liye ho

kyaa khaakh wo jeenaa hai jo apne hi liye ho

apne hi liye ho

khud mitke kisi aur ko mitne se bachaa le

mitne se bachaa le

apne pe bharosaa hai to ye daanv lagaa le

lagaa le daanv lagaa le


he he

he he he

he he he he he he

he

toote huye patwaar hain kashti ke to ham kyaa aaa

haari huyi baahon ko hi patwaar banaa le,

patwaar banaa le

apne pe bharosaa hai to ye daanv lagaa le,

lagaa le daanv lagaa le

tadbeer se bigdi huyi taqdeer banaa le,

taqdeer banaa le

apne pe bharosaa hai to ye daanv lagaa le,

lagaa le daanv lagaa leU


Singer - Geeta Dutt

Lyricist - Sahir Ludhianvi

Composer - S.D. Burman

Movie - Baazi, 1951




ගීතා දත් ගැන මට මහා කතාවක් ලියන්න තරම් කරුණු කන්දරාවක් සිත් හී පෙළ ගැහෙනව.
ඇය ගැන වෙනම පලකිරීමකින් ඒ කතා ගෙන එන්නම්.

කෙටියෙන් සටහනක් තැබුවොත්, 
ගීතා දත් වැඩි ආයුෂක් වින්දෙ නැහැ.
ඇය 1972 ජූලි 20 වන දින මහාරාෂ්ට්‍රයේ මුම්බායිහිදී වයස අවුරුදු 41 දී අක්මා සිරෝසිස් රෝගයෙන් මිය ගියා. 

2005 වසරේ තිරගතවූ "Bluffmaster" චිත්‍රපටිය සඳහා ගීතා දත් විසින් 1951 දී "බාසි" චිත්‍රපටියට ගායනා කළ "Tadbeer Se Bighadi Hui Taqdeer" යොදා ගනු ලැබුවා.

ඒ ගීයයි මේ පහත ඇත්තේ.

No comments:

Post a Comment