සිංහල චිත්‍රපටි ගීත

Tuesday, March 31, 2026

රූපය සාපය වේ මගේ



රූපය සාපය වේ මගේ
ජීවේ හානී සාදා දේ

රූපය සාපය වේ මගේ

ජීවේ හානි සාදා දේ ...//


මා පසුපසෙහී සෙවණැල්ල වගේ

සෙවණැල්ල වගේ


මා පසුපසෙහී සෙවණැල්ල වගේ

සෙවණැල්ල වගේ


කරදර ඇයි මා පසු එන්නේ


හිත නැති දේකට හිත දෙන්නේ //

කොහොමද මට නැහැ වැටහෙන්නේ


රූපය සාපය වේ මගේ

ජීවේ හානි සාදා දේ


අසරණයා හට මේ ලෝකයේ

මේ ලෝකයේ


අසරණයා හට මේ ලෝකයේ

මේ ලෝකයේ


වධ හිරිහැර දුක හිමි සෝකේ


මිනිසුන් කවුරුත් එක වාගේ //

තම වාසියටයි කටයුතු කාගේ


රූපය සාපය වේ මගේ

ජීවේ හානී සාදා දේ


ගායනය - රුක්මණී දේවි

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.



No comments:

Post a Comment