ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//
හැන්ඩ්සම් හැන්ඩ්සම්
වී ෆොලෝ කිව්
ලව් කිස් ලව් කිස් සීතලේ
යූ ගිව් ලව් එක
වී ගිව් කිස් එක
ඔක්කොම එක වල්ලේ ...//
ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//
ඩිං ඩොං ඩිං ඩොං බෙල් ගැහූවේ
සැන්ඩයි බණ්ඩයි ලව් කළේ
හැපි හැපි නටමුද කෝ අපෙ ඩාලිං
ඩෙඟ ඩෙඟ තාලයටා ...//
ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//
ගායනය - ඩෙස්මන්ඩ් ද සිල්වා සහ පිරිස
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - සරත් දසනායක
1979
දී ප්රථම වරට තිරගත වූ, “සමන්මලී”
චිත්රපටියේ ගීයකි.
No comments:
Post a Comment