ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි
ඔක්කොම එක්කල මම රැක්කයි
සක්වල තුළ මම මහ ලොක්කයි
ඕ හෝ ...
ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි
ඉස්සර කාලේ අත්තගෙ සීයා
මා ගැන හිතලා
වස්තුව නිධහන් කරලා තියලා
ගල යට මගෙ නම කෙටුවාලූ
ඕ හෝ ...
ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි
ඔක්කොම එක්කල මම රැක්කයි
සක්වල තුළ මම මහ ලොක්කයි
ඕ හෝ ...
ආ හා ....
අත්තයි මුත්තයි කිරිකිත්තයි
නත්ත පනත්තයි දැනමුත්කයි
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව හා සංගීතය - සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ "සමන්මලී" සිනමා
කෘතියේ ගීයකි.
No comments:
Post a Comment