ආ ආ ආ ආ ආ ....
ආ ආ ආ ආ ආ ....
ආ ආ ආ ආ... ආ ආ ආ ආ... ආ ආ ආ ආ... ආ....
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා ....//
තවත් වහල්ව ඉන්නෙ නෑ
මෙ දුක් විඳින්නෙ නෑ සදා
යමව් යමව් සිත් සන්තොසින්
විමුක්ති ශාන්ති වෙයි උදා
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා ....//
මෙ ලංක දීපයේ සුරම්‍ය දූ පුතුන් අපියි උතුම්
විනීත වූ ගුණාංග ලෝක සාමයයි අපේ විකුම්
මෙ දේ ගැනයි අපේ සටන්
අපේ අවී උතුම් දහම්
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා ....//
අපේ මෙ ජීවිතේ මෙ ලෝ
බොහෝ උදාර වස්තුවයි
හොඳින් ගෙවා නැසී ගියොත්
නිගා ලබන්නෙ නෑ සුබයි
එසේ හෙයින් මෙ ජීවිතෙන්
ලබන්ට නම් ප්‍රයෝජනේ
පුදන්ට ඕනැ ජීවිතේ
විමුක්ති වීමටා සැණේ (ණේ)....)
පුදන්ට ඕනැ ජීවිතේ //
ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳ දා ....///
ගායනය - ලතා මංගෙස්කාර් සමග මොහිදීන් බෙග්
පද - ආනන්ද සමරකෝන්
සංගීත අධ්‍යක්ෂණය - එස්. දක්ෂිණමූර්ති
1955 දී තිරගත වූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.
1951 දී තිරගත වූ “Hum Log” හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ ජී.එම්. දූර්රාණි ගැයූ “Ek din tera bhi zamana” ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Aa
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Pukarta hai aasaman
Badal hi jaayega jahaan
Bahar aa hi jaayegi guzar
Hi jaayegi khizaan
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Sitam ke tir khaaye ja
Magar kadam badhaaye ja
Yahi hai shaan e zindagi
Naye diye jalaaye ja
Tu aansuo ke saaz par
Khushi ke git gaaye ja
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Zameen bhi tere saath
Aasaman bhi tere saath hai
Jo tu jahaan ke saath hai
Jahaan bhi tere saath hai
Ye rit hai jahaan ki ye git hai naseeb ka
Amir kha chukaa bahut zamana hai garib ka
Zamana hai garib ka, zamana hai garib ka
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Gaaye chala ja gaaye chala ja
Ek din tera bhi zamana aayega
Gaaye chala ja gaaye chala ja
Ik din tera bhi zamana aayega.
आ
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
पुकारता है आसमान
बदल ही जाएगा जहां
बहार आ ही जायेगी गुज़र
ही जायेगी ख़िज़ाँ
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
सितम के तीर खाये जा
मगर कदम बढ़ाये जा
यही है शान ए ज़िन्दगी
नए दिए जलाए जा
तू आँसुओ के साज़ पर
ख़ुशी के गीत गाये जा
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
ज़मीन भी तेरे साथ
आसमान भी तेरे साथ है
जो तू जहां के साथ है
जहां भी तेरे साथ है
ये रीत है जहां की ये गीत है नसीब का
आमिर खा चुका बहुत ज़माना है गरीब का
ज़माना है गरीब का
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
गाये चला जा गाये चला जा
एक दिन तेरा भी जमाना आएगा
गाये चला जा गाये चला जा
इक दिन तेरा भी जमाना आएगा.
Song - Ek din tera bhi zamana
Singers - G. M. Durrani & Lata Mangeshkar
Lyricists - Uddhav Kumar, Vishwamitra Adil
Composer - Roshanlal Nagrath
Movie - Hum Log 1951
No comments:
Post a Comment