පිස
ගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ//
හා
හා ඇසේ ඇසේ////
ගොවි
දන තුති නද දී කපති ගොයම් තොසේ තොසේ//
යමු
යමු හණික නගෝ අපි ද ගොයම් කපන ලෙසේ//
හිමිදිරියේ….//
හිමිදිරි
සිරිය ළඟාවේ//
පාමින
තුටු කොමළ සිනා දිනරද අඹරේ නැගෙනා//
කොවුලන්
ගී හඬ ඇසෙනා ලක් මව සැනසේ නිතිනා//
හිමිදිරියේ…..//
හිමිදිරි
සිරිය ළඟාවේ//
සිරි
සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ//
පිස
ගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ//
සිරි
සරු සාර කෙතේ .....
ගායනය
- ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
තනුව හා පද - ආනන්ද
සමරකෝන්
I search this song it find this website successfuly.Tanks very much ❤️❤️
ReplyDeleteGood
ReplyDelete