සිංහල චිත්‍රපටි ගීත

Monday, January 14, 2019

රෝහිණීගෙ ලියුම


පුර පසළොස්වක විසි පස් වැනිදා
පුංචි නිවහනේ සිට මම ලියමී
ඔබටත් මවටත් සදා වාසනා
මගේ දයාබර පොඩි අක්කා වෙතටයි,

ගම - අත්හැරලා - ම් - මං එන දවසේ - (එන දවසේ)
අම්මා - ඇඬුවා - තවමත් - මතකයි
ගම අත්හැරලා මං එන දවසේ
අම්මා ඇඬුවා තවමත් මතකයි

මේ ඉස්කෝලෙදි
හොඳින් ඉගෙනගෙන
රටට වැඩක් ඇති හොඳ දැරියක් වෙන්නම්//

වාර විභාගෙන් පළවෙනියා මං //
තෑගි ගොඩක් ලැබුනා
හරි ලස්සණ ලස්සණ ලස්සණ ලස්සණ
නිවාඩුවට එනවිට ගෙන එන්නම්

අක්කාටත් තුන හතරක් දෙන්නම්
මගෙ වහු පැටියයි හඳයයි කිටියයි
බලාගන්න අක්කේ මං එනතුරු
ඔබ - සැම - දෙන - හට
ඔබ සැම දෙන හට තෙරුවන් සරණයි //
මෙයට ඔබේ නංගී,
රෝහිණී
ඔ‍‍බේ නංගී, රෝහිණී.

ගායනය - රෝහිණී ජයසිංහ 
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - විශාරද නන්දා මාලිනී

No comments:

Post a Comment