සිංහල චිත්‍රපටි ගීත

Saturday, April 27, 2019

උගත්තූ වියත්තූ

ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ලල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ලලා

උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි ...//

සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා ....//

සුවඳ ජලේ
වැද සිසිලේ
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා
සුවඳ ජලේ
වැද සිසිලේ
හෝ පිපේ මා හද පියුමන්

උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි ...//

ගන්ට බෑ සොරා
යන්නෙ නෑ හැරා මේ .....//

මා ඉටු මිතුර ගුණ ධාරා
වේ උදාරා

සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා ....//

සුවඳ ජලේ
වැද සිසිලේ
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා
සුවඳ ජලේ
වැද සිසිලේ
හෝ පිපේ මා හද පියුමන්

උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි ...//

ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.

No comments:

Post a Comment