ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ටර රාරී රපම් පම්
ලල ලල්ල ලල්ල ලල්ල ලල්ල ලල්ලලා
උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි ...//
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා ....//
සුවඳ ජලේ
වැද සිසිලේ
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා
සුවඳ ජලේ
වැද සිසිලේ
හෝ පිපේ මා හද පියුමන්
උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි ...//
ගන්ට බෑ සොරා
යන්නෙ නෑ හැරා මේ .....//
මා ඉටු මිතුර ගුණ ධාරා
වේ උදාරා
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා ....//
සුවඳ ජලේ
වැද සිසිලේ
සෑමා සැපතා සදා දෙනා
විද්‍යා කුසුමන් ලබා දෙනා
සුවඳ ජලේ
වැද සිසිලේ
හෝ පිපේ මා හද පියුමන්
උගත්තූ
වියත්තූ
ලොවේ පැසසුම් ලබයි ...//
ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment