Showing posts with label සිරිල් ඒ. සීලවිමල. Show all posts
Showing posts with label සිරිල් ඒ. සීලවිමල. Show all posts

Saturday, November 5, 2022

ආදරයේ සමන් වැලේ

ආදරයේ සමන් වැලේ
අගේට මල් පිපුණා
ආදරේට ආදරයක්
නැති සේ පොඩි කෙරුණා
ආදරයේ සමන් වැලේ

පපුවෙ තියෙන දුක පපුවේ තියා ඉන්න බැහැනේ
සිතට සිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ
සිතට සිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ
සිතට සිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ
ආදරයේ සමන් වැලේ

කලක පටන් හැදු පිළිරුව අතරමඟදි බිඳුණේ
මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුණේ
මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුණේ
ආදරයේ සමන් වැලේ

රෝස මලේ හැඩ බලද්දි නටුවේ කටු ඇනුණා
වේදනාව දිදී සිතට ආදරේට රිදුණා
වේදනාව දිදී සිතට ආදරේට රිදුණා

ආදරයේ සමන් වැලේ
අගේට මල් පිපුණා
ආදරේට ආදරයක්
නැති සේ පොඩි කෙරුණා
ආදරයේ සමන් වැලේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්. මුත්තුසාමි

1968 දී තිරගතවූ "සුදුසුදා" චිත්‍රපටියේ ගීයකි.


සන්සුන් රුවන් හද මන්දිරයේ

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ //


රන්වන් එ රන්වන් යෞවනියේ
රන්වන් එ රන්වන් යෞවනියේ (ඒ ඒ ඒ ඒ...

සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
//

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැළුම්බර නිල් මල් පිපේ

තුරු හිස් මුදුන් දළු සුළඟේ සැලේ
සුවඳක් ඇවිත් පොඩි රහසක් කියයි

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
//

හැළෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැඟේ

ගීයක් ගයා හොඳ තනුවක් හදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා

රන්වන් එ රන්වන් යෞවනියේ
රන්වන් එ රන්වන් යෞවනියේ (ඒ ඒ ඒ ඒ...

සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
//

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...


ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ශ්‍රීමතී තිලකරත්න
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමදාස අතුකෝරාළ

1971 දී තිරගතවූ "කේසර සිංහයෝ" චිත්‍රපටියේ ගීයකි.



පසු කලෙක කළ ගායනයක්

කඩතොළු සහිත වුවත්, මේ රූප රාමු ඔබව අතීතයට කැඳවා ගෙන යාවි. සිනමා දර්ශන වල රංගනය විජය කුමාරතුංග, නීටා ප්‍රනාන්දු සමගින්.


Sunday, March 14, 2021

ආනන්ද මේ රෑ

නන්ද මේ රෑ හරී හැඩයි නේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ඕ... ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී

ආනන්ද මේ රෑ හරි හැඩයි නේ

ඕ ඕ ඕ ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ 
ආශාව මාගේ

ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

ඕ... නගරේ සියල්ලෝ 
නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ 
නිදන්නෙ නැහැනේ

නගරේ සියල්ලෝ 
නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත 
බැඳේවි රහසේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

කියන්න වාගේ 
අහන්න හැකි දේ 
කියාවි දෙනෙතින් 
ඔයාගෙ මිහිරේ

ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

ඕ.. ඔබෙ සිතුම පැතුමයි 
මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි 
උපන්නෙ මෙලොවේ

ආලෝකෙ නගරේ 
ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ 
සුභ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

ඕ ඕ ඔඔඔඔ ඕ.. ඕ..
ඔඔඔඔ ඕ..
ඕ ඕ... ඕ... 

ගායනය - හරූන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල 
තනුව - ජී.එස්. කෝලි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.

1963 දී තිරගතවූ "ෂිකාරි" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ "Agar Main Poochhoon Jawaab Doge" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Agar mai puchhu jawaab doge
Dil kyo meraa tadap rahaa hai
Tere hi dil me hai pyaar kuchh kuchh
Mere bhi dil me zaraa zaraa hai
Agar mai puchhu jawaab doge

Buraa na maano, to apane haatho
Ye bikhari zulfe, sanvaar du mai
Hasin palako ki chhaanv me ab
Ye saaraa jivan guzaar dun mai
Ye dil ki baate koi na sun le
Sanam zamaanaa badaa buraa hai
Agar mai puchhu jawaab doge

Nazar bachaa ke, agar mai jaau
To meraa daaman, naa thaam lenaa
Koi jo puchhe ye kyaa havaa hai
Kabhi bhi meraa naa naam lenaa
Lagaa ke dil se rakhege ham to
Ye dard teraa diyaa huaa hai
Agar mai puchhu jawaab doge

Ye thadi thadi, machalati lahare
Hamaare dil ko, jalaa na jaae
Uthi hai tufaan dil-o-nazar me
Kise bachaae kise sabhaale
Na chain tumako naa hosh hamako
Ye kyaa huaa hai ye kyaa huaa hai

Agar mai puchhu jawaab doge
Dil kyo meraa tadap rahaa hai
Tere hi dil me hai pyaar kuchh kuchh
Mere bhi dil me zaraa zaraa hai
Agar mai puchhu jawaab doge

अगर मैं पूछूं जवाब दोगे
दिल क्यों मेरा तड़प रहा है
तेरे ही दिल में है प्यार कुछ कुछ
मेरे भी दिल में ज़रा ज़रा है
अगर मैं पूछूं जवाब दोगे

बुरा न मानो
ये बिखरी जुल्फें
हसीं पलकों की छाँव में अब
ये सारा जीवन गुजार दूँ मै
ये दिल की बाते कोई न सुन ले
सनम ज़माना बड़ा बुरा है
अगर मैं पूछूं जवाब दोगे

नज़र बचा के
तो मेरा दामन
कोई जो पूछे ये क्या हवा है
कभी भी मेरा ना नाम लेना
लगा के दिल से रखेंगे हम तो
ये दर्द तेरा दिया हुआ है
अगर मैं पूछूं जवाब दोगे

ये थोड़ी थोड़ी
हमारे दिल को
उठी है तूफ़ान दिल-ो-नज़र में
किसे बचाए किसे सभाले
न चैन तुमको ना होश हमको
ये क्या हुआ है ये क्या हुआ है

अगर मैं पूछूं जवाब दोगे
दिल क्यों मेरा तड़प रहा है
तेरे ही दिल में है प्यार कुछ कुछ
मेरे भी दिल में ज़रा ज़रा है
अगर मैं पूछूं जवाब दोगे

Song - Agar Main Poochhoon Jawaab Doge
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricists - Farooq Qaiser
Composer - G.S. Kohli
Movie - Shikari (1963)

Thursday, May 23, 2019

හන්කිති කිති කිති

හන්කිති කිති කිති කිතිකවලා
හැංගුණ සිත නිති පණ පොවලා
හැංගෙන අය අරගෙන සොයලා
හැංගෙමු හදවත් තුළ වැදිලා

කොහොමද කොහොමද කොහොමද කොහොමද
ඔහොමද ඉන්නෙ ඔයා ....//

මල් පෙති පෙති පෙති පෙති ගොතමූ
මල් මැද මල් වී රොන් සලමූ
මල් වැනි යෞවන කල සිතමූ
මල් ටික වාගේ අපි සිටිමූ

එහෙමද එහෙමද එහෙමද එහෙමද
එහෙමද ඉන්නෙ ඔයා ....//

මේ ලෝකේ අද වාගෙ නෑනෙ හෙට (හො හෝ..)
මේ ජීවෙ කලතාලා විඳිමු රහ (ම්..)

මේ ලෝකේ අද වාගෙ නෑනෙ හෙට (හෝ..)
මේ ජීවෙ කලතාලා විඳිමු රහ .....//

හිතක් තිබේ නම් (හොහොහ් හොහෝ)
සැපත් පෙනේ නම් (හොහොහ් හොහෝ)
නිකම් ඉන්නෙ ඇයි (හොහොහ් හොහෝ)
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හොහ් හෝ....

හන්කිති කිති කිති කිතිකවලා
හැංගුණ සිත නිති පණ පොවලා
හැංගෙන අය අරගෙන සොයලා
හැංගෙමු හදවත් තුළ වැදිලා

කොහොමද කොහොමද කොහොමද කොහොමද
ඔහොමද ඉන්නෙ ඔයා ....//

හැංගෙන්නෙ ඇයි බොරු ලැජ්ජා අරන් (හෝ..)
සන්තෝස නූනෝතින් දුක් වෙයි හොරෙන් (හො හෝ..)

හැංගෙන්නෙ ඇයි බොරු ලැජ්ජා අරන් (ම්..)
සන්තෝස නූනෝතින් දුක් වෙයි හොරෙන්

වයස පැඟිරි නම් (හොහොහ් හොහෝ)
අඟර දඟරකම් (හොහොහ් හොහෝ)
පාලා නටමු දැන් (හොහොහ් හොහෝ)
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හරි හරි හරි හරි
හොහ් හෝ....

හන්කිති කිති කිති කිතිකවලා
හැංගුණ සිත නිති පණ පොවලා
හැංගෙන අය අරගෙන සොයලා
හැංගෙමු හදවත් තුළ වැදිලා

කොහොමද කොහොමද කොහොමද කොහොමද
ඔහොමද ඉන්නෙ ඔයා ....//

ලල් ලල ලල් ලල ලල් ලල ලල් ලල
ලල් ලල ලල්ල ලලා

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය –  එම්. කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "යළි ඉපදේ" චිත්‍රපටියේ ගීයකි.

Thursday, April 25, 2019

කංකං බූරූ

කං කං බූරූ
කං කං බූරූ
සිං සිං නෝරූ

සමන් මලෙන් හොරෙන් හොරෙන් පැනලා කොහේ ගියේ //
එහේ මෙහේ සොයා බැලූ නමුත් කොහේ නැතේ
හ්ම් හ්ම්
හොයල හොයල අල්ල ගත්තා අපේ පුංචි හොරා (අක්කී)
හෙමින් හෙමින් අල්ල ගත්තා අනෙක් පුංචි හොරා (අක්කා)
චූටි හොරුන් අහුවෙනවා ඉන්න හැංගි හොරා
ඕ ඕ
(කවුද? සමනලයා)

පොඩි සමනල්ලූ හරි හුරතල්ලූ යාවී සෙල්ලම් පාලා
බබාලා වාගේ අහිංසයිලූ ලෝකෙම ලස්සණ වීලා

පුන් වෙසක් පොහෝදා සමන් අඩවියට
පුළුන් කැටි වගේ පාවී
සමනලුන් පෙරහැරින් මලින් පැනි අරන්
බුදුන් වඳින්නට යාවී

සාධු වඳින්නට පාර හොයාගෙන උන් කොහොමද යන්නේ
ගාථ කියන්නට පූජ කරන්නට කවුද කියා දුන්නේ
කියන්නක්කා, කියන්නකෝ

සාධුගෙ පිහිටෙන් පාර හොයාගෙන සමනල කන්දේ වහලා
සාධු කියනවා සාධුට විතරක් ඇහෙන්න මල් පැනි පුදලා
උන් ආයේ එනවද අක්කේ?
නෑ ආපහු ආයේ එන්නේ
ඇයි? ඇයි?
උන් කළ පින් බලයේ මහිමෙන්
උන් යනවා නිවනට එතැනින්

පුන් වෙසක් පොහෝදා සමන් අඩවියට
පුළුන් කැටි වගේ පාවී
සමනලුන් පෙරහැරින් මලින් පැනි අරන්
බුදුන් වඳින්නට යාවී

සාධු වඳින්නට පාර හොයාගෙන උන් කොහොමද යන්නේ
ගාථ කියන්නට පූජ කරන්නට කවුද කියා දුන්නේ
කියන්නක්කා, කියන්නකෝ
සාධුගෙ පිහිටෙන් පාර හොයාගෙන සමනල කන්දේ වහලා
සාධු කියනවා සාධුට විතරක් ඇහෙන්න මල් පැනි පුදලා
උන් ආයේ එනවද අක්කේ?
නෑ ආපහු ආයේ එන්නේ
ඇයි? ඇයි?
උන් කළ පින් බලයේ මහිමෙන්
උන් යනවා නිවනට එතැනින්

හිංසා පීඩා නොකරන් කිසිදා
හැමෝම ලෝකේ සුවපත් වේවා ..//

කරුණා පාලා
මෙත් සිත් වඩලා
ගුණ දම් පුරලා
සිටිමූ සැමදා ...//

හිංසා පීඩා නොකරන් කිසිදා
හැමෝම ලෝකේ සුවපත් වේවා

ගායනය - ලතා වල්පොල
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

1963 දී තිරගතවූ "දීපශිඛා" චිත්‍රපටියේ ඇතුළත් වූ ගීයකි. "කාබුලිවාලා" නම් හින්දි චිත්‍රපටියට රාණි මුකර්ජී, සවිතා බැනර්ජී, ඌෂා මංගෙස්කාර් හා හේමන්ත් කුමාර් එක්ව ගැයූ "කාබුලිවාලා" ගීයේ තනුව "කං කං බූරූ" ගීයට යොදා ගෙන ඇත. හින්දි ගීයේ සංගීතය හා තනුව සලීල් චෞද්රි ගෙනි. ගීය ලීවේ ප්‍රේම් දවාන්. කාබුලිවාලා 1961 දී මුල් වරට තිරගත වුණා. හින්දි ගීයේ වීඩියෝව ට මෙතැනින් පිවිසෙන්න.

Wednesday, February 20, 2019

දිලි දිලි දිලිසෙන එළියක්

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ ...//

නැකතට පෝරුවෙ
තැලි පිළි නැතිවද
දෑවැදි රන් පොදි
පැතුවේ නැතිවද
ලොකුවට මඟුලක් ගත්තේ නැතිවද
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි පෙම් පාටයි
හරි පින් පාටයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි පින් පාටයි
හරි පෙම් පාටයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ

ලොක්කෙක් වූවත්
ලොකු අඩුවක් ඇත
නෝනෙනක් නැත්නම්
කිසි එළියක් නැත
ඔක්කොම එක්කළ වැනි ලොව සම්පත
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි
කිරි උතුරා යයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි
කිරි උතුරා යයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ

අද වැනි කන බොන
දවසක් ඇති දෝ
අද නොම නටනා
නැටුමක් වෙති දෝ
මංගල දිනයක් මේ වැනි කොහෙදෝ
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සන්තෝසයි
හරි සන්තෝසයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය ගැන සන්තෝසයි
අපි හරි සන්තෝසයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ ....//

ගායනය - එම්.එස්. ප්රනාන්දු සහ පිරිස
පද - සිරිල් ඒ. සීලවිමල
තනුව ක්ලැරැන්ස් විජේවර්ධන
1975 දී තිරගතවූ සිකුරුලියා චිත්රපටියේ ගීයකි.
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ ...//

නැකතට පෝරුවෙ
තැලි පිළි නැතිවද
දෑවැදි රන් පොදි
පැතුවේ නැතිවද
ලොකුවට මඟුලක් ගත්තේ නැතිවද
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි පෙම් පාටයි
හරි පින් පාටයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි පින් පාටයි
හරි පෙම් පාටයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ

ලොක්කෙක් වූවත්
ලොකු අඩුවක් ඇත
නෝනෙනක් නැත්නම්
කිසි එළියක් නැත
ඔක්කොම එක්කළ වැනි ලොව සම්පත
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි
කිරි උතුරා යයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි
කිරි උතුරා යයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ

අද වැනි කන බොන
දවසක් ඇති දෝ
අද නොම නටනා
නැටුමක් වෙති දෝ
මංගල දිනයක් මේ වැනි කොහෙදෝ
අපෙ ලොක්ක ගෙනා මනමාලිය හරි සන්තෝසයි
හරි සන්තෝසයි
අපෙ ලොක්ක ගෙනා මනමාලිය ගැන සන්තෝසයි
අපි හරි සන්තෝසයි

දිලි දිලි දිලිසෙන එළියක්
එළියෙන් දෙන කලඑළියක්
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ
කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ ....//

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
පද - සිරිල් ඒ. සීලවිමල
තනුව ක්ලැරැන්ස් විජේවර්ධන
1975 දී තිරගතවූ "සිකුරුලියා" චිත්‍රපටියේ ගීයකි.

Thursday, February 7, 2019

සුදෝ පොඩ්ඩක් අඬන්න

සිනහවයි කඳුළයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනහ පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න ....//

ඔයා හෙළු කඳුළැලි අගේ
ගලන විට කම්මුල් දිගේ ...//
දිමුතු මුතු වාගෙයි පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

බොරු කියා ඔබ හැඬෙව්වත්
ළපටි හදවත රිදෙව්වත් ....//
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

හො හෝ
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා ..//
මගේ ආලය තවත් වැඩිවෙයි
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න ....//

ගායනය - මොරිස් දහනායක
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පැට්රික් දෙනිපිටිය
හැරී බෙලාෆොන්ටේ Island in the Sun චිත්‍රපටිය සඳහා එනමින් ම ගැයූ ගීය අනුකරණය කර මෙම ගීය නිර්මානය කර ඇත. එනමුදු  Island in the Sun ගීය ද, 1956 දී හැරී බෙලාෆොන්ටේ විසින් නිකුත් කළ Calypso ඇල්බමයට ඔහු ගැයූ "Jamaica Farewell" ගීයේ තනුවට අනුව නිර්මානය වූවකි. (නවසිය තිස් ගණන් වල සිට මේ ගීයේ අඩංගු නාද මාලා බොහෝ කැරිබියන් කැලිප්සෝ  ගීත වල දැකිය හැක. කැලිප්සෝ ගී ආර උපන්නේ ට්‍රිනිඩෑඩ් දූපත් වලිනි. ජැමෙයිකානු ජන ගී අතරෙහි එම නාද මාලා වඩාත් නිධන් ගත විය.)



හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීය

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the market you can hear
Ladies cry out while on their heads they bear
'Akey' rice, salt fish are nice
And the rum is fine any time of year

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sounds of laughter everywhere
And the dancing girls sway to and fro
I must declare my heart is there
Though I've been from Maine to Mexico

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Artist: Harry Belafonte
Lyricist: Lord Irving Burgess



Harry Belafonte "Jamaica Farewell" on The Ed Sullivan Show


හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීයේ තනුවටම මොරිස් දහනායක ගැයූ තවත් ගීයක් තියෙනවා. එය රචනා කළේ කවරෙකු විසින් දැයි තහවුරු කරගනනා තෙක් මෙහි ඇතුළත් කරන්නෙ නැතුව සිටියා.  තවමත් මට  ඒ තොරතුරු සොයාගත නොහැකි වුණත්,  ගීය ඉදිරිපත් කරන්නට සිතුවා.
මේ ගීය බෙලාෆොන්ටේගේ Jamaican Farewell ගීයෙන් කියැවෙන අරුතම කියාපාන්න ම ගත්ත තැතක්.

දුකිනි තනිවම ඉවත යන්නේ
මගේ ගම රට හැරදමා
හරිම ආසයි යන්න ඇත්නම්
තවත් සැරයක් ඔබ බලා
නමුත්, මාගෙ රන්කඳ පිය ලඳේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

සුදට සුදු පෙණ සෙමර සලමින්
වෙරළ සිප එන හැටි පෙනේ
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස
ඔබට මුතු මාලා ගෙනේ
නමුත්, මාගෙ සිරිළිය පෙම් ලියේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

සුමුදුපානී ඔබේ අත ගෙන
බඹර ‍රැව් පෙම් ගී ගයා
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ
නමට බැන්දෙමි රස සොයා
නමුත්, මාගෙ සිරිළිය පෙම් ලියේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

ලඳේ මේකයි කදෝකෙමි නිල්
පබළු ඉහිරෙන රසික කාලය
මගේ මුළු ළය මඬල නළවන
ගීතවත් වුණු උමතු ආලය
මාගේ රසවති සඳවතී
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

ගායනය - මොරිස් දහනායක
පද - බණ්ඩාර කේ්. විජේතුංග


තවත් සිංහල ගීයක් තිබෙනවා, විජය කුමාරතුංග විසින් ගැයූ ගීය ශ්‍රවනයට පමණක් මෙහි ගෙන එනවා. එය මේ අඩවියේ වෙනත් තැනක තිබෙනවා. විජය ගැයූ ගීයට පිවිසුම.



හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීය තමයි වඩාත් ලෝකය පුරා ප්‍රචලිත වූයේ. එම ගීය තවත් අයවලුන් රැසක් විසින් ගායනා කර තිබෙනවා. ඒ අතරින්, තෝරාගත් ගායනා කිහිපයක් ඔබට ඉදිරිපත් කරනවා.

Chuck Berry - Jamaica Farewell (From the 60s)


Sir Lancelot - Jamaica Farewell (Traditional)


Jamaica farewell - with lyrics (Don Williams)


Jimmy Buffett - Jamaica Farewell


Sam Cooke - Jamaica Farewell


JAMAICA FAREWELL ... SINGERS, NINA & FREDERIK (1959)


Caetano Veloso ~Jamaica Farewell 1957 ( lyrics )


James Last company: "Jamaica Farewell", en directo, año 1971.


Chris Denning Jamaica Farewell Long Version '1979