Saturday, April 27, 2019

හෝ හඬ දී

හෝ හඬ දී බැස යන ගංගා
ගලනා සේම රැලි නංගා
ප්‍රේමේ රශ්මි දහරා වේගෙ වැද මහද සැමත පාවේ ....//

ප්‍රේමේ රසේ නැති ලෝකේ
ඉර හා සඳ දිස්නෙ නෑ ....//
රමණී රසේ ඡායා වේගෙ වැද මහද සැමත පාවේ

හෝ හඬ දී බැස යන ගංගා
ගලනා සේම රැලි නංගා
ප්‍රේමේ රශ්මි දහරා වේගෙ වැද මහද සැමත පාවේ

ඕ ඕ ඕඔ ඔඃ
ඕ... ඕ...
ලාලලා ලාලලා

පරම සුමිතුරා ප්‍රේමා සුහදා ජීව සාමේ

පරම සුමිතුරා ප්‍රේමා සුහදා ජීව සාමේ
රඟන ගයන නාදේ
අනුරා ගීත මිහිරේ වේගෙ වැද මහද සැමත පාවේ

හෝ හඬ දී බැස යන ගංගා

ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.

No comments: