සිංහල චිත්‍රපටි ගීත

Tuesday, November 10, 2020

පෙම් ගීතේ සංගීතේ

පෙම් ගීතේ සංගීතේ නාදේ නගී
නාදේ නගී හොඳ කාලේ

පෙම් ගීතේ සංගීතේ නාදේ නගී
නාදේ නගී හොඳ කාලේ ...//

ආලේ පරමාලේ සුන්දරතා පිරේ
සුන්දරතා පිරේ හොඳ කාලේ

පෙම් ගීතේ සංගීතේ නාදේ නගී
නාදේ නගී හොඳ කාලේ

සාර ගොයම් පීදිලා සුළඟේ ළෙල දේ
පෙම් ලෝකේ චාමර සැලෙනා ශ්‍රියා දී.....//

ප්‍රේමය මෝරා

ප්‍රේමය මෝරා රුං රුං රුං රුං රුං
චන්ද්‍රා වාගේ 
සෙමින් ළංවී එබී
ගිරවි ගිරවා සිඹී
ගිරවා සිඹී පරමාලේ

ආලේ පරමාලේ සුන්දරතා පිරේ
සුන්දරතා පිරේ හොඳ කාලේ

පෙම් ගීතේ සංගීතේ නාදේ නගී
නාදේ නගී හොඳ කාලේ

වන මල් පිපේවී ආලේ නමින් 
ආලේ නමින්
දිය වැල් ගලාවී ප්‍රේමේ බලෙන් 
ප්‍රේමේ බලෙන්

සීතල වතුරේ 

ප්‍රේමය ඉතිරේ

ආකාසේ නීල වලා... ඕ ඕ ඕඕ...
ආකාසේ නීල වලා පාවී ගොසින් 
කියයි ප්‍රේමේ හැටී
ප්‍රේමේ හැටී හොඳ කාලේ

ආලේ පරමාලේ සුන්දරතා පිරේ
සුන්දරතා පිරේ හොඳ කාලේ

පෙම් ගීතේ සංගීතේ නාදේ නගී
නාදේ නගී වෙල් යායේ

ගායනය - සත්‍යවතී
පද - කතෘත්වය තහවුරු කර ගත නොහැක
තනුව - ශයිලේෂ් මුකර්ජි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි. මේ ගීය චිත්‍රපටියට ගායනා කළේ විනෝදනී නම් ගායිකාව විසිනි. මෙහි ඉදිරිපත් කර ඇත්තේ වෙළඳ තැටියට ගායනා කළ ගීයයි.

1953 දී තිරගතවූ "Suhaag Sindoor" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Chali Rae Chali Rae" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය 

Main to chali re chali re
Piya ke desh piya ke desh
Main to chali
Main to chali re chali re
Piya ke desh piya ke desh
Main to chali

Babul se kahna hamara sandesh
Hamara sandesh
Main to chali
Main to chali re chali re
Piya ke desh piya ke desh
Main to chali

Teri nagariya sakhiya saheli
Sabko yahi chod main to akeli
Teri nagariya sakhiya saheli
Sabko yahi chod main to akeli
Prem ki payal
Prem ki payal run jhun jhun jhun
Jhun jhun karti chali
Pahan dulhan ka bhesh
Chali piya ke desh

Piya ke desh main to chali
Babul se kahna hamara sandesh
Hamara sandesh
Main to chali
Main to chali re chali re
Piya ke desh piya ke desh
Main to chali

Ab hoga mera piya milan
Piya milan
Gayenge arma nachega man
Yahi saz hai yahi saz hai
Yahi parnam mera yahi parnam mera
Chali piya ke desh

Piya ke desh main to chali
Babul se kahna hamara sandesh
Hamara sandesh
Main to chali
Main to chali re chali re
Piya ke desh piya ke desh
Main to chali.

मैं तो चली रे चली रे
पिया के देश पिया के देश
मैं तो चली
मैं तो चली रे चली रे
पिया के देश पिया के देश
मैं तो चली

बाबुल से कहना हमारा सन्देश
हमारा सन्देश
मैं तो चली
मैं तो चली रे चली रे
पिया के देश पिया के देश
मैं तो चली

तेरी नगरिया सखिया सहेली
सबको यही छोड़ मैं तो अकेली
तेरी नगरिया सखिया सहेली
सबको यही छोड़ मैं तो अकेली
प्रेम की पायल
प्रेम की पायल रन झुँ झुँ झुँ
झुँ झुँ करती चली
पहन दुल्हन का भेष
चली पिया के देश

पिया के देश मैं तो चली
बाबुल से कहना हमारा सन्देश
हमारा सन्देश
मैं तो चली
मैं तो चली रे चली रे
पिया के देश पिया के देश
मैं तो चली

अब होगा मेरा पिया मिलन
पिया मिलन
गाएँगे अरमा नाचेगा मन
यही साज़ है यही साज़ है
यही परनाम मेरा यही परनाम मेरा
चली पिया के देश

पिया के देश मैं तो चली
बाबुल से कहना हमारा सन्देश
हमारा सन्देश
मैं तो चली
मैं तो चली रे चली रे
पिया के देश पिया के देश
मैं तो चली.

Song - Chali Rae Chali Rae
Singer - Geeta Dutt
Lyricist - Suresh Tripathi
composer - Shailesh Mukherjee
Movie - Suhag Sindoor (1953)

No comments:

Post a Comment