නිරෝෂා ලාලිත්‍යා විරාජිනී ද සිල්වා මුල් කාලයේ ගායනා කළේ දමිළ හා හින්දි ගී. මට මතකයි ජාතික රූපවාහිනියෙ සත් වස් පූර්ණ සංගීත ප්‍රසංගයට (1989) නිරෝෂා විරාජිනීට අවස්ථාවක් ලැබී තිබුණා ගීයක් ගයන්න. එදා ඇය ගායනා කළේ “Bahut pyaar karte hain tumko sanam “ නමැති ගීය.
නිරෝෂා ගෙ ජීවිතයෙ හැමදාම හෙවණැල්ල වගේ හිටියෙ ඇගේ අම්මා වර්ජිනියා ද සිල්වා මහත්මිය. නිරෝෂගෙ කතාව එතරම්ම මිහිරි නෑ. ඈ ආ ගමන් මඟ කඳු, හෙල්, තැනිතලා, කටු කෙහොල් සියල්ලෙන් බරිත වුණා. තරුණ වියට පා නගන්නට ප්‍රථම මිහිරි මතකයක් තිබේ නම්, ඒ ඈ මාවරමණ්ඩියේ ජීවත් වූ වකවාණුව කියලයි මා නම් හිතන්නෙ.
ඒ කතාවල් කියන්න ගියොත් මට මේක පිටු ගාණක් ලියන්න වෙනවා.
‘සුපර් සන්’ සංගීත කණ්ඩායමත් එක්ක කටයුතු කරද්දි ලැබුණු එක් අවස්ථාවක් නිසා, සරත් ගලප්පත්ති මහතාගේ මග පෙන්වීමෙන් හා සහයෙන් ඈ ඇගේ ප්‍රථම ගීය පටිගත කළා. ඒ තමයි “සිත හඬයි“ කියන ගීය. ඉලයරාජ් සංගීතවත් කළ “Mella Thiranthathu Kathavu“ නමැති ද්‍රවිඪ චිත්‍රපටියට එස්. ජානකී ගැයූ “Oru Sanam Thoonkirichu“ යන ගීයේ තනුවටයි “සිත හඬයි“ ලියැවුණේ. ගීය ලිව්වෙ හේමසිරි හල්පිට.
මුල් ගීය මැනවින් සංරක්ෂණය වී නැති නිසා, තැනින් තැනින් අහුලා ගෙන ඔබ අහන්නෙ, නොයෙක් අවස්ථා වල ගැයූ ඉහත ගීයේ විවිධ ගැයුම්.
සිත හඬයි
මා තනිවී
මා දවාලයි මේ සෝකේ
ආදරයෙන්
මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ
සිත හඬයි
මා තනිවී
මා දවාලයි මේ සෝකේ
ආදරයෙන්
මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ ...//
ඔබගෙ සුරත ගෙන
සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම රැඳුනු මා දෑසේ
සිහිනයක්ද මායාවේ
ඇයිද මා මුලාවේ
තනි කළේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා
ඔබට ආදරෙයි
ඔබට ආදරෙයි
ඉන්න බෑ
ළංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ
රත්තරනේ
දිවිය අද මේ අඳුරු කළේ
ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ
ආදරේට පිටු පෑවේ
සඳට අහස වාගේ
මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා
ඔබට ආදරෙයි
ඔබට ආදරෙයි
ඉන්න බෑ
ළංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ
රත්තරනේ
දිවිය අද මේ අඳුරු කළේ
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ සෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුළ පමණද මේ ලෝකේ
කඳුළ පමණද මේ ලෝකේ
සිත හඬයි
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - හේමසිරි හල්පිට
තනුව - ඉලයරාජ් (R. Gnanathesikan) සහ විශ්වනාදන් (Manayangath Subramanian Viswanathan)
සංගීතය - සරත් ද අල්විස්
මේ ගීය සඳහා තනුව උපුටා ගෙන තියෙන්නෙ “Mella Thiranthathu Kathavu“ නමැති ද්‍රවිඪ චිත්‍රපටියට එස්. ජානකී ගැයූ “Oru Sanam Thoonkirichu“ යන ගීයෙන්.
පහත ඇත්තේ 2016 වසරේ පෙබරවාරි 11 වැනිදා "දෙරණ රූපවාහිනිය" තුළින් ගෙන ආ "මා නොවන මම" වැඩසටහනට සහභාගිවූ නිරෝෂා විරාජිනී මහත්මිය සමගින් කැළුම් ශ්‍රීමාල් "සිත හඬයි" ගීය ගැන කළ මතක ආවර්ජනයක්.
සෙන්ටිග්‍රේඩ්ස් හී තුසිත් සමගින් කළ නව නිර්මානය. (Media.lk වෙතින්)
දෙරණ ඩෙල් ස්ටුඩියෝ හිදී මහේෂ් දෙනිපිටියගේ සංගීතයට ගැයූ ගීය (දෙරණ ටීවී වෙතින්)
එස්. ජානකී ගැයූ “Oru Sanam Thoonkirichu“ යන ගීය
Oorusanam Thoongiruchchu Ooda Kaaththum Adichchiruchu
Paavi Manam Thoongalaiye Athuvum Yeno Puriyallaiye… //
Kuyilu Karunguyilu Maaman Manakuyilu
Kolam Podum Paattaale… e
Mayilu Ila Maayilu Maaman Kavikkuyilu
Raagam Paadum Kettaale
Sethi Sollum Paattaale
Onna Enni Naane Ullam Vaadi Ponen
Kanni Ponnu Naane… Yen Maamane…Yen Maamane…
Othayile Atha Maga.. Onna Nenachchu Rasichcha Maga
Kannu Rendum Moodallaiye
Kaalam Neram Koodallaiye
Oorusanam Thoongiruchchu Ooda Kaaththum Adichchiruchu
Paavi Manam Thoongalaiye Athuvum Yeno Puriyallaiye…
Maaman Odathu Pattu Naatham Varunkuzhalu
Naanaa Maarak Koodaathaa
Naalum Thavam Irunthu Naanum Ketta Varam
Koodum Kaalam Vaaraathaa Maaman Kathil Yeraathaa
Nelaa Kaayum Neram
Nenjukkulla Baaram… Melum Melum Yerum
Intha Neram Thaan… Intha Neram Thaan….
Onna Enni Pottu Vechchen
Ola Paaya Pottu Vechchen
Ishta Patta Aasa Machchaan
Enna Yenthaan Yenga Vechchaan
Oorusanam Thoongiruchchu Ooda Kaaththum Adichchiruchu
Paavi Manam Thoongalaiye Athuvum Yeno Puriyallaiye
ஊரு சனம் தூங்கிருச்சு ஊதக் காத்தும் அடிச்சிருச்சு
பாவி மனம் தூங்கலையே அதுவும் ஏனோ புரியல்லையே ...//
குயிலு கருங்குயிலு மாமன் மனக் குயிலு
கோலம் போடும் பாட்டாலே
மயிலு இள மாயிலு ஆச இள மயிலு
ராகம் பாடும் கேட்டாலே சேதி சொல்லும் பாட்டாலே
நெலாக்காயும் நேரம் நெஞ்சுக்குள்ள பாரம்
மேலும் மேலும் ஏறும் இந்த நேரந்தான் இந்த நேரந்தான்
ஒத்தயிலே அத்தமாக ஒன்ன எண்ணி ரசிச்ச மக
கண்ணு ரெண்டும் மூடல்லையே காலம் நேரம் கூடல்லையே
ஊரு சனம் தூங்கிருச்சு ஊதக் காத்தும் அடிச்சிருச்சு
பாவி மனம் தூங்கலையே அதுவும் ஏனோ புரியல்லையே
மாமன் ஒதடு பட்டு நாதம் தரும் குழல் உ
நானா மாறக் கூடாதா
நாளும் தவமிருந்து நானும் கேட்ட வாரம்
கூடும் காலம் வாராதா மாலை தோளில் ஏறாதா
ஒன்ன எண்ணி நானே உள்ளம் வாடிப் போனேன்
கன்னிப் பொண்ணுதானே என் மாமனே என் மாமனே
ஒன்ன எண்ணி போட்டு வெச்சேன் ஓலைப் பாய போட்டு வெச்சேன்
இஷ்டப் பட்ட ஆச மச்சான் என்ன மேலும் ஏங்க வெச்சான்
ஊரு சனம் தூங்கிருச்சு ஊதக் காத்தும் அடிச்சிருச்சு
பாவி மனம் தூங்கலையே அதுவும் ஏனோ புரியல்லையே
Singer - S. Janaki
Lyrics - Gangai Amaran
Music - Ilaiyaraaja
Movie - Mella Thirandhathu Kadhavu (1986)
මම ඔබව කැඳවා ගෙන යනවා 2016 වසරෙ "දරණ රූපවාහිනියෙ" ප්‍රචාරය වූ "මා නොවන මම" වැඩසටහන වෙත. ඒ වැඩසටහනේදි වූ මේ කතාබහට පළමුව ඔබව යොමු කරනවා.
මේ "මා නොවන මම" වැඩසටහනේ දී නිරෝෂා ගායනා කළ දමිළ ගීතය.
1965 වසරේදී තිරගතවූ "Idhaya Kamalam" චිත්‍රපටියට පී. සුශීලා ගායනා කළ "Unnai Kaanatha Kannum" නමැති ගීයේ තනුවට ලතා වල්පොල මහත්මිය ගැයුවා ගීයක්, "ඔන්න බබෝ බ්ල්ලෝ එනවා" චිත්‍රපටිය සඳහා.
දැන් ඉදිරිපත් කරන්නෙ, දමිළ චිත්‍රපටියේ ගීය නිරෝෂා "මා නොවන මම" වැඩසටහනේ දී ගැයූ අයුරු.
දමිළ චිත්‍රපටියේ ගීය
Unnai kaanaatha kannum kannalla
Unnai ennaatha nenjum nenjalla
Nee sollaatha sollum sollalla
Nee illaamal naanum naanalla
Ingu niyoru paathi naanoru paathi
Ithil yaar pirinthaalum vethanai paathi ...//
Kaalangal maarum kaatchikal maarum
Kaathalin munne niyum naanum veralla
Unnai kaanaatha kannum kannalla
Unnai ennaatha nenjum nenjalla
Nee sollaatha sollum sollalla
Nee illaamal naanum naanalla
Oru theivamillaamal kovinumillai
Oru kovil illaamal dheepamumillai ...//
Nee enthan kovil naan angu dheepam
Theivaththin munne niyum naanum veralla
Unnai kaanaatha kannum kannalla
Unnai ennaatha nenjum nenjalla
Nee sollaatha sollum sollalla
Nee illaamal naanum naanalla
En meniyil unnai pillaiyaip pole
Naan vaariyanaiththen aasaiyinaale
Nee tharuvaayo naan tharuveno
Yaar thantha podhum niyum naanum veralla
Unnai kaanaatha kannum kannalla
Unnai ennaatha nenjum nenjalla
Nee sollaatha sollum sollalla
Nee illaamal naanum naanalla
உன்னைக் காணாத கண்ணும் கண்ணல்ல
உன்னை எண்ணாத நெஞ்சும் நெஞ்சல்ல
நீ சொல்லாத சொல்லும் சொல்லல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
உன்னைக் காணாத கண்ணும் கண்ணல்ல
உன்னை எண்ணாத நெஞ்சும் நெஞ்சல்ல
நீ சொல்லாத சொல்லும் சொல்லல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
இங்கு நீயொரு பாதி நானொரு பாதி
இதில் யார் பிரிந்தாலும் வேதனை பாதி
இங்கு நீயொரு பாதி நானொரு பாதி
இதில் யார் பிரிந்தாலும் வேதனை பாதி
காலங்கள் மாறும் காட்சிகள் மாறும்
காதலின் முன்னே நீயும் நானும் வேறல்ல
உன்னைக் காணாத கண்ணும் கண்ணல்ல
உன்னை எண்ணாத நெஞ்சும் நெஞ்சல்ல
நீ சொல்லாத சொல்லும் சொல்லல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
ஒரு தெய்வமில்லாமல் கோவிலுமில்லை
ஒரு கோவில்லாமல் தீபமுமில்லை
ஒரு தெய்வமில்லாமல் கோவிலுமில்லை
ஒரு கோவில்லாமல் தீபமுமில்லை
நீ அந்தக் கோவில் நான் அங்கு தீபம்
தெய்வத்தின் முன்னே நீயும் நானும் வேறல்ல
உன்னைக் காணாத கண்ணும் கண்ணல்ல
உன்னை எண்ணாத நெஞ்சும் நெஞ்சல்ல
நீ சொல்லாத சொல்லும் சொல்லல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
என் மேனியில் உன்னைப் பிள்ளையைப் போலே நான்
வாரியணைத்தேன் ஆசையினாலே
என் மேனியில் உன்னைப் பிள்ளையைப் போலே நான்
வாரியணைத்தேன் ஆசையினாலே
நீ தருவயோ நான் தருவேனோ
யார் தந்த போதும் நீயும் நானும் வேறல்ல
உன்னைக் காணாத கண்ணும் கண்ணல்ல
உன்னை எண்ணாத நெஞ்சும் நெஞ்சல்ல
நீ சொல்லாத சொல்லும் சொல்லல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
நீ இல்லாமல் நானும் நானல்ல
Singer - P. SUSHEELA
Lyricist - KANNADASAN
Music - K.V. MAHADEVAN
Movie : Idhaya Kamalam (1965)
"Agni Natchathiram" දමිළ චිත්‍රපටිය තිරගත වුණේ 1988 වසරේ දි. ඉලයරාජ් සංගීත අධ්‍යක්ෂණය කළ මෙහි කේ.එස්. චිත්‍රා ගායනා කළ "Ninnukkori Varnam Varanam" ගීය ඉතා ජනප්‍රිය වුණා.
නිරෝෂා "වසන්තම්" රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වූ වැඩසටහනක මේ ගීය ගැයුවා, "අග්නි" සංගීත කණ්ඩායමේ සංගීතයට සජීවීව.
කේ.එස්. චිත්‍රා ගායනා කළ ගීය
Ninnukkori Varnam Varanam
Isaiththida Ennaithedi Varanum Varanum
Oru Kili Thaniththirukka Unakkena Thavamirukka
Iru Vizhi Sivanthirukka Ithazh Mattum Veluththirukka
Azhagiya Raguvarane - Anuthinamum .....//
Unnaiththaan Chinnappen Yetho Ketka
Ullukkul Angange Yekkam Thaakka
Mottuththaan Mellathaan PooPol Pookka
Thottuppaar Kattippaar Degam Verkka
Poojaikkaaga Vaaduthu Degam Unnai Theduthu
Aasai Nenjam Yenguthu Aattam Pottu Thoonguthu
Un Nyabagam Neengaamal En Nenjile Theeyaaga Kothiththida
Ninnukkori Varnam Varanam
Isaiththida Ennaithedi Varanum Varanum
Oru Kili Thaniththirukka Unakkena Thavamirukka
Iru Vizhi Sivanthirukka Ithazh Mattum Veluththirukka
Azhagiya Raguvarane - Anuthinamum
Pennalla Veenai Naan Neethaan Meettu
Ennenna Raagangal Neethaan Kaattu
Indralla Netralla Kaalamthorum
Unnodu Pinnodum Kaathal Nenjam
Vannappaavai Moganam Vaadippoana Kaaranam
Kanniththogai Meniyil Minnal Paayichum Vaalibam
Unnodu Naan Ooyaamal Thenaatrile Neeraada Ninaikkaiyil
Ninnukkori Varnam Varanam
Isaiththida Ennaithedi Varanum Varanum
Oru Kili Thaniththirukka Unakkena Thavamirukka
Iru Vizhi Sivanthirukka Ithazh Mattum Veluththirukka
Azhagiya Raguvarane - Anuthinamum
நின்னுகோரி வர்ணம் இசைத்திட என்னை தேடி வரணும்
ஒரு கிளி தனித்திருக்க உனக்கென தவமிருக்க
இருவிழி சிவந்திருக்க இதழ் மட்டும் வெளுத்திருக்க
அழகிய ரகுவரனே அனுதினமும் .....//
உன்னைத்தான் சின்னப்பெண் ஏதோ கேட்க
உள்ளுக்குள் அங்கங்கே ஏக்கம் தாக்க
மொட்டுத்தான் மெல்லத்தான் பூப்போல் பூக்க
தொட்டுப்பார் கட்டிப்பார் தேகம் வேர்க்க
பூஜைக்காக வாடுது தேவன் உன்னை தேடுது
ஆசை நெஞ்சு ஏங்குது ஆட்டம் போட்டு தூங்குது
உன்னோடு நான் ஓயாமல் தேனாற்றிலே நீராட நினைக்கையில்
நின்னுகோரி வர்ணம் இசைத்திட என்னை தேடி வரணும்
ஒரு கிளி தனித்திருக்க உனக்கென தவமிருக்க
இருவிழி சிவந்திருக்க இதழ் மட்டும் வெளுத்திருக்க
அழகிய ரகுவரனே அனுதினமும்
பெண்ணல்ல வீணை நான் நீதான் மீட்டு
என்னென்ன ராகங்கள் நீதான் காட்டு
இன்றல்ல நேற்றல்ல காலம் தோறும்
உன்னோடு பின்னோடும் காதல் நெஞ்சம்
வண்ணப்பாவை மோகனம் வாடிப் போன காரணம்
கன்னித்தோகை மேனியில் மின்னல் பாய்ச்சும் வாலிபம்
உன் ஞாபகம் நீங்காமல் என் நெஞ்சிலே தியாகக் கொதிக்குது
நின்னுகோரி வர்ணம் இசைத்திட என்னை தேடி வரணும்
ஒரு கிளி தனித்திருக்க உனக்கென தவமிருக்க
இருவிழி சிவந்திருக்க இதழ் மட்டும் வெளுத்திருக்க
அழகிய ரகுவரனே அனுதினமும்
Singer - K.S. Chithra
Lyricist - Rajashri
Music - Ilaiyaraaja
Movie - Agni Natchathiram (1988)
1988 වසරේදීම නිකුත්වූ "Gharshana" තෙළුගු චිත්‍රපටියට මේ ගීය එම බසින් ගැයුවේත් චිත්රාමයි.
Ninnu kori.. varnam.. varnam
Sari sari kalisene.. nayanam.. nayanam
Urikina vaagalle.. tolakari kavitalle..
Talapulu kadilene.. chelimadi virisene
Ravikula raghuraama.. anudinamu
Ninnu kori.. varnam.. varnam
Sari sari kalisene.. nayanam.. nayanam
Vudikinche.. chilakamma ninnurinche
Volikinche.. andale aaladinche
Mutyaala bandhaale.. neekandinche
Acchatlu mucchatlu.. taanasinche
Mojullona chinnadi.. neeve taanu annadi
Kalale vindhu chesene.. neeto pondu korene
Undaalani nee todu.. cherindile.. ee naadu sarasaku
Ninnu kori.. varnam.. varnam
Sari sari kalisene.. nayanam.. nayanam
Urikina vaagalle.. tolakari kavitalle..
Talapulu kadilene.. chelimadi virisene
Ravikula raghuraama.. anudinamu
Ninnu kori.. varnam.. varnam
Sari sari kalisene.. nayanam.. nayanam
Ee veena.. meetedi.. neevenanta
Naa talapu naa valapu.. needenanta
Paruvaala paradaalu.. teesepoota
Kalavaali karagaali.. neelonanta
Palikinchaali swagatam.. pandinchaali jeevitam
Neeku naaku ee kshanam.. kaani raaga sangamam
Nee jnapakam.. naa lona.. saagenule.. ee vela sarasaku
Ninnu kori.. varnam.. varnam
Sari sari kalisene.. nayanam.. nayanam
Urikina vaagalle.. tolakari kavitalle..
Talapulu kadilene.. chelimadi virisene
Ravikula raghuraama.. anudinamu
Ninnu kori.. varnam.. varnam
Sari sari kalisene.. nayanam.. nayanam
నిన్ను కోరి వర్ణం వర్ణం
సరి సరి కలిసే నీ నయనం నయనం
ఉరికిన వాగల్లే
తొలకరి కవితల్లే
తలపులు కదిలేనే
చెలిమది విరిసేనే
రవికుల రఘురామా అనుదినము
నిన్ను కోరి వర్ణం వర్ణం
సరి సరి కలిసే నీ నయనం నయనం
ఉడికించే చిలకమ్మా నిన్నూరించే
ఒలికించే అందాలే ఆలాపించే
ముత్యాలా బంధాలే నీకందించే
అచ్చట్లూ ముచ్చట్లూ తానాశించే
మోజుల్లోన చిన్నదీ నీవే తాను అన్నదీ
కలలే విందు చేసెనే
నీతో పొందు కోరెనే
ఉండాలనీ నీ తోడు చేరిందిలే ఈ నాడు సరసకు
నిన్ను కోరి వర్ణం వర్ణం
సరి సరి కలిసే నీ నయనం నయనం
ఉరికిన వాగల్లే
తొలకరి కవితల్లే
తలపులు కదిలేనే
చెలిమది విరిసేనే
రవికుల రఘురామా అనుదినము
నిన్ను కోరి వర్ణం వర్ణం
సరి సరి కలిసే నీ నయనం నయనం
ఈ వీణా మీటేది నీవేనంటా
నా తలపూ నా వలపూ నీదేనంటా
పరువాలా పరదాలూ తీసేపూటా
కలవాలీ కరగాలీ నీలోనంటా
పలికించాలి స్వాగతం
పండించాలి జీవితం
నీకూ నాకు ఈ క్షణం
కానిరాగ సంగమం
నీ జ్ఞాపకం నాలోన సాగేనులే ఈ వేళకు సరసకు
నిన్ను కోరి వర్ణం వర్ణం
సరి సరి కలిసే నీ నయనం నయనం
ఉరికిన వాగల్లే
తొలకరి కవితల్లే
తలపులు కదిలేనే
చెలిమది విరిసేనే
రవికుల రఘురామా అనుదినము
నిన్ను కోరి వర్ణం వర్ణం
సరి సరి కలిసే నీ నయనం నయనం
Singer - K. S. Chithra
Lyrics - Veturi
Music - Ilaiyaraaja
Movie - Gharshana
No comments:
Post a Comment