සිංහල චිත්‍රපටි ගීත

Friday, July 16, 2021

ප්‍රභූන්ගේ සම්පත් දිලෙනා

ප්‍රභූන්ගේ සම්පතින් දිලෙනා - අපේ මේ රම්‍ය වූ දීපේ //
ඉසව් නෑ
දුප්පතුන්ට රටේ ප්‍රමාණේ පාපයෙන් වැනසේ
ප්‍රභූන්ගේ

අධර්මේ දුෂ්ඨයින් අතරේ - දිලෙන්නා අග්නි ජාලා සේ //
නොතේරේ සාඛ්‍ය ලෝනාගේ උතුම් වූ ධර්ම ආලෝකේ //

සිරිත් දැන් ධම්ම දේසේ හී මකාලතී සුන් වෙලා ආලේ //
විදේසේ චාරෙ ආසාවෙන් ඉතිරිලා යයි විසමාචාරේ //

අධර්මේ දුෂ්ඨයින් අතරේ - දිලෙන්නා අග්නි ජාලා සේ //
නොතේරේ සාඛ්‍ය ලෝනාගේ
නොතේරේ සාඛ්‍ය ලෝනාගේ උතුම් වූ ධර්ම ආලෝකේ //

ප්‍රභූන්ගේ සම්පතින් දිලෙනා - අපේ මේ රම්‍ය වූ දීපේ

ගායනය - එච්.ඩබ්. රූපසිංහ
පද - බී.එල්. බෝධිපාල
1930 දී තැටිගත කළ ගීයකි.

No comments:

Post a Comment