ප්රභූන්ගේ සම්පතින් දිලෙනා - අපේ මේ රම්‍ය වූ දීපේ //
ඉසව් නෑ
දුප්පතුන්ට රටේ ප්‍රමාණේ පාපයෙන් වැනසේ
ප්රභූන්ගේ
අධර්මේ දුෂ්ඨයින් අතරේ - දිලෙන්නා අග්නි ජාලා සේ //
නොතේරේ සාඛ්‍ය ලෝනාගේ උතුම් වූ ධර්ම ආලෝකේ //
සිරිත් දැන් ධම්ම දේසේ හී මකාලතී සුන් වෙලා ආලේ //
විදේසේ චාරෙ ආසාවෙන් ඉතිරිලා යයි විසමාචාරේ //
අධර්මේ දුෂ්ඨයින් අතරේ - දිලෙන්නා අග්නි ජාලා සේ //
නොතේරේ සාඛ්‍ය ලෝනාගේ
නොතේරේ සාඛ්‍ය ලෝනාගේ උතුම් වූ ධර්ම ආලෝකේ //
ප්රභූන්ගේ සම්පතින් දිලෙනා - අපේ මේ රම්‍ය වූ දීපේ
ගායනය - එච්.ඩබ්. රූපසිංහ
පද - බී.එල්. බෝධිපාල
1930 දී තැටිගත කළ ගීයකි.
No comments:
Post a Comment