සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 24, 2024

ලෝකය නම් භවනෙකි යම්



ලලල්ල ලා ලල ලල ලලල ලා...
ලලල් ලලල් ලා ලලල ලලල ලා...
ලලල් ලලල්
අහහ් අහහ්
ඕ... හෝ.. ඕ... හෝ..
ලෝකය නම් 
භවනෙකි යම්
ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ
හෝ එයා කෝ එයා
මාගෙ කීරීටේ

හෝ ඕ...
ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් යන්තම් ඒ මුහුණ දකී දෙන්නා වාගේ ඈඳුණා සල් ගසේ වැල සේ අනේ  ....// ආදරේ හදෙන් යන්න ගියායින්... // හෝ සොයා හෝ සොයා ගම් ද කෙසේ ඒ හෝ හෝ ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් හහආ ආ.. හො හො හෝ හො හො හෝ ඕ ඕ.... හා ආ ආ ආ.... නුරා මතේ නාමයෙනී දෑසේ කැළුම් හොබනා සේ දිව ගෙන දිව්රා ආවෙම්..// මෙහෙම  ද ආලේ රඟදෙන තාලේ // ආදරේ ආදරේ අමර රසේ දේ හෝ හෝ ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් හද ගීතේ රාගෙ මා හිමි තාලේටා ආදරයේ රාජා ඒ රස කලතා දුන් ...// මල් පිරිලා දුල් දෑසෙ දෙකොපුල් // ඒ සැමා ආසිරී දෙන්න නැගී ඒ හෝ හෝ ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් ගායනය - ලතා වල්පොල පද - කරුණාරත්න අබේසේකර සිනමා පිටපතේ සංගීතය - චිත්‍රගුප්ත සිංහල ගී වලට සංගීතය - ගෝවර්ධනම්
චිත්‍රපටිය - සිම්බෝ (1961)
1958 දී භාරතයේ තිරගතවූ "සිම්බෝ" හින්දි චිත්‍රපටියට ⁣සිංහල දෙබස් කැවීමකි.

හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 691



හින්දි චිත්‍රපටියේ ගීය

lo chale hum behke kadam

lo chale hum behke kadam aaj khushi se

ho gaya ho gaya pyaar kisi se

lo chale hum behke kadam aaj khushi se

ho gaya ho gaya pyaar kissi se lo chale hum


humne to bhul ke dekha udhar jaadu si kar gai unki nazar

humne to bhul ke dekha udhar jaadu si kar gai unki nazar

aane laga dil jane laga dil aane laga dil jane laga dil

kho gaye kho gaye hum to abhi se

lo chale hum behke kadam aaj khusi se

ho gaya ho gaya pyaar kissi se lo chale hum


ulfat ke naam ki kha kar kasam chupke se pi gaye aankho se hum

ulfat ke naam ki kha kar kasam chupke se pi gaye aankho se hum

pyaar me kya hai kaisa nasha hai

pyaar me kya hai kaisa nasha hai

kya kahe kya kahe hum ye kisi se

lo chale hum behke kadam aaj khusi se

ho gaya ho gaya pyaar kissi se lo chale hum


lahra ke ye sama kehta hai sun

chahat ki saz pe dhadkan ki dhun

lahra ke ye sama kehta hai sun

chahat ki saz pe dhadkan ki dhun

van me khila gul gaati hai bulbul

van me khila gul gaati hai bulbul

yeh sama hai jawa dil ki lagi se

lo chale hum behke kadam aaj khusi se

ho gaya ho gaya pyaar kisi se lo chale hum


लो चले हम बहुत कदम

लो चले हम बहके कदम आज ख़ुशी से

हो गया हो गया प्यार किसी से

लो चले हम बहके कदम आज ख़ुशी से

हो गया हो गया प्यार किसी से लो चले हम


हमने तो भूल के देखा उधर जादू सी कर गई उनकी नज़र

हमने तो भूल के देखा उधर जादू सी कर गई उनकी नज़र

आने लगा दिल जाने लगा दिल आने लगा दिल जाने लगा दिल

खो गए खो गए हम तो अभी से

लो चले हम बहके कदम आज ख़ुशी से

हो गया हो गया प्यार किसी से लो चले हम


उल्फत के नाम की खा कर कसम चुपके से पी गई आंखो से हम

उल्फत के नाम की खा कर कसम चुपके से पी गई आंखो से हम

प्यार में क्या है कैसा नशा है

प्यार में क्या है कैसा नशा है

क्या कहे क्या कहे हम ये किसी से

लो चले हम बहके कदम आज ख़ुशी से

हो गया हो गया प्यार किसी से लो चले हम


लहरा के ये समा कहता है सन

चाहत की साज़ पे धड़कन की धुन

लहरा के ये समा कहता है सन

चाहत की साज़ पे धड़कन की धुन

वैन में खिला गुल गाती है बुलबुल

वैन में खिला गुल गाती है बुलबुल

ये समां है जावा दिल की लगी से

लो चले हम बहके कदम आज ख़ुशी से

हो गया हो गया प्यार किसी से लो चले हम


Singer - Asha Bhosle

Lyricist - Majrooh Sultanpuri

Composer - Chitragupta Srivastava

Movie - Zimbo (1958)



සිම්බෝ හින්දි චිත්‍රපටි කතාව දමිළ හා තෙළුගු භාෂා වලින්ද "Jimbo" යන නමින් නිෂ්පාදනය වුණා.
මේ එම දමිළ ගීයයි. ගායනය පී. සුශීලා.



තෙළුගු චිත්‍රපටියේ ගීය. ගායනය පී. සුශීලා.


මේ තනුවට ලියැවුණු තවත් සිංහල ගීයක් වේ.
එය ගායනා කළේ වසන්තා සන්දනායක මහත්මියයි.

රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ

දෝත් සලා දෑත් විදා රඟන විලාසේ

ඕ.. ඕ ..රඟන රැඟුම් ...//


පාද බැඳුණු මිණි කිකිණි සලඹ සලාලා

පාට වලින් චන්දන තිලකය ද තියාලා ...//

ජයට රැඟුම් දේ 

මිහිර ගිගුම් දේ ...//

දෝත් සලා දෑත් විදා රඟන විලාසේ 


ඕ.. ඕ..  රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ

දෝත් සලා දෑත් විදා රඟන විලාසේ

ඕ.. ඕ..  ..රඟන රැඟුම්


හීන් සිනිඳු දෙතොල අගේ නිතර සිනාසේ

තාල් යොදා රඟන පදේ අරුත කියාදේ ..//

තාන තනානේ //// 

දෝත් සලා දෑත් විදා රඟන විලාසේ


ඕ.. ඕ..   රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ

දෝත් සලා දෑත් විදා රඟන විලාසේ

ඕ.. ඕ..  ..රඟන රැඟුම් ...//


ආ හා හා...

ආහා ආ හා...

ආහා ආ... ...//



No comments:

Post a Comment