ලලල් ලලල් ලා ලලල ලලල ලා...
ලලල් ලලල්
අහහ් අහහ්
ඕ... හෝ.. ඕ... හෝ..
ලෝකය නම් භවනෙකි යම් ලෝකය නම් භවනෙකි යම් ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ ඕ... ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් යන්තම් ඒ මුහුණ දකී දෙන්නා වාගේ ඈඳුණා සල් ගසේ වැල සේ අනේ ....// ආදරේ හදෙන් යන්න ගියායින්... // හෝ සොයා හෝ සොයා ගම් ද කෙසේ ඒ හෝ හෝ ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් හහආ ආ.. හො හො හෝ හො හො හෝ ඕ ඕ.... හා ආ ආ ආ.... නුරා මතේ නාමයෙනී දෑසේ කැළුම් හොබනා සේ දිව ගෙන දිව්රා ආවෙම්..// මෙහෙම ද ආලේ රඟදෙන තාලේ // ආදරේ ආදරේ අමර රසේ දේ හෝ හෝ ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් හද ගීතේ රාගෙ මා හිමි තාලේටා ආදරයේ රාජා ඒ රස කලතා දුන් ...// මල් පිරිලා දුල් දෑසෙ දෙකොපුල් // ඒ සැමා ආසිරී දෙන්න නැගී ඒ හෝ හෝ ලෝකය නම් භවනෙකි යම්
ඈත තුසීතේ හෝ එයා කෝ එයා මාගෙ කීරීටේ හෝ හෝ ලෝකය නම් ගායනය - ලතා වල්පොල පද - කරුණාරත්න අබේසේකර සිනමා පිටපතේ සංගීතය - චිත්රගුප්ත සිංහල ගී වලට සංගීතය - ගෝවර්ධනම්
චිත්රපටිය - සිම්බෝ (1961)
1958 දී භාරතයේ තිරගතවූ "සිම්බෝ" හින්දි චිත්රපටියට සිංහල දෙබස් කැවීමකි. හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN. 691
හින්දි චිත්රපටියේ ගීය
lo chale hum behke kadam
lo chale hum behke kadam aaj khushi se
ho gaya ho gaya pyaar kisi se
lo chale hum behke kadam aaj khushi se
ho gaya ho gaya pyaar kissi se lo chale hum
humne to bhul ke dekha udhar jaadu si kar gai unki nazar
humne to bhul ke dekha udhar jaadu si kar gai unki nazar
aane laga dil jane laga dil aane laga dil jane laga dil
kho gaye kho gaye hum to abhi se
lo chale hum behke kadam aaj khusi se
ho gaya ho gaya pyaar kissi se lo chale hum
ulfat ke naam ki kha kar kasam chupke se pi gaye aankho se hum
ulfat ke naam ki kha kar kasam chupke se pi gaye aankho se hum
pyaar me kya hai kaisa nasha hai
pyaar me kya hai kaisa nasha hai
kya kahe kya kahe hum ye kisi se
lo chale hum behke kadam aaj khusi se
ho gaya ho gaya pyaar kissi se lo chale hum
lahra ke ye sama kehta hai sun
chahat ki saz pe dhadkan ki dhun
lahra ke ye sama kehta hai sun
chahat ki saz pe dhadkan ki dhun
van me khila gul gaati hai bulbul
van me khila gul gaati hai bulbul
yeh sama hai jawa dil ki lagi se
lo chale hum behke kadam aaj khusi se
ho gaya ho gaya pyaar kisi se lo chale hum
लो चले हम बहुत कदम
लो चले हम बहके कदम आज ख़ुशी से
हो गया हो गया प्यार किसी से
लो चले हम बहके कदम आज ख़ुशी से
हो गया हो गया प्यार किसी से लो चले हम
हमने तो भूल के देखा उधर जादू सी कर गई उनकी नज़र
हमने तो भूल के देखा उधर जादू सी कर गई उनकी नज़र
आने लगा दिल जाने लगा दिल आने लगा दिल जाने लगा दिल
खो गए खो गए हम तो अभी से
लो चले हम बहके कदम आज ख़ुशी से
हो गया हो गया प्यार किसी से लो चले हम
उल्फत के नाम की खा कर कसम चुपके से पी गई आंखो से हम
उल्फत के नाम की खा कर कसम चुपके से पी गई आंखो से हम
प्यार में क्या है कैसा नशा है
प्यार में क्या है कैसा नशा है
क्या कहे क्या कहे हम ये किसी से
लो चले हम बहके कदम आज ख़ुशी से
हो गया हो गया प्यार किसी से लो चले हम
लहरा के ये समा कहता है सन
चाहत की साज़ पे धड़कन की धुन
लहरा के ये समा कहता है सन
चाहत की साज़ पे धड़कन की धुन
वैन में खिला गुल गाती है बुलबुल
वैन में खिला गुल गाती है बुलबुल
ये समां है जावा दिल की लगी से
लो चले हम बहके कदम आज ख़ुशी से
हो गया हो गया प्यार किसी से लो चले हम
Singer - Asha Bhosle
Lyricist - Majrooh Sultanpuri
Composer - Chitragupta Srivastava
Movie - Zimbo (1958)
සිම්බෝ හින්දි චිත්රපටි කතාව දමිළ හා තෙළුගු භාෂා වලින්ද "Jimbo" යන නමින් නිෂ්පාදනය වුණා.
මේ එම දමිළ ගීයයි. ගායනය පී. සුශීලා.
තෙළුගු චිත්රපටියේ ගීය. ගායනය පී. සුශීලා.
මේ තනුවට ලියැවුණු තවත් සිංහල ගීයක් වේ.
එය ගායනා කළේ වසන්තා සන්දනායක මහත්මියයි.
රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ
දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
ඕ.. ඕ ..රඟන රැඟුම් ...//
පාද බැඳුණු මිණි කිකිණි සලඹ සලාලා
පාට වලින් චන්දන තිලකය ද තියාලා ...//
ජයට රැඟුම් දේ
මිහිර ගිගුම් දේ ...//
දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
ඕ.. ඕ.. රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ
දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
ඕ.. ඕ.. ..රඟන රැඟුම්
හීන් සිනිඳු දෙතොල අගේ නිතර සිනාසේ
තාල් යොදා රඟන පදේ අරුත කියාදේ ..//
තාන තනානේ ////
දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
ඕ.. ඕ.. රඟන රැඟුම් ගයන ගැයුම් සතුට සදා දේ
දෝත් සලා දෑත් විදා රඟන විලාසේ
ඕ.. ඕ.. ..රඟන රැඟුම් ...//
ආ හා හා...
ආහා ආ හා...
ආහා ආ... ...//
No comments:
Post a Comment