ශාන්ත මේ රාත්‍රියේ
ශාන්ත මේ රාත්‍රියේ
චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ ...//
සිසිල ආවෙ ප්‍රීතිය මෝරා
යෞවන ප්‍රේමේ සදා ...//
හා ආ ආ කුමුදිනී //
නැංග තරංග සිනා
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ
පවන සමග නැළවි නැළවී
නින්දේ හිටිය ඕළු මලේ
සයනීන පිබිද ආ ...//
ආයේ හා බඹරෝ
ඇයි බඹරෝ..
හා බඹරෝ..
ඇයි බඹරෝ
රාත්රී ආයේ
හා ආ ආ කුමුදිනී //
නැංග තරංග සිනා
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ
ශාන්ත මේ රාත්‍රියේ //
චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ
ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ
ශාන්ත මේ.....
ගායනය – භාග්‍යරති
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
1947 දී තිරගතවූ "අශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.
"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්.
No comments:
Post a Comment