Thursday, October 30, 2025

ශාන්ත මේ රාත්‍රියේ

ශාන්ත මේ රාත්‍රියේ

ශාන්ත මේ රාත්‍රියේ

චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ

ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ ...//


සිසිල ආවෙ ප්‍රීතිය මෝරා

යෞවන ප්‍රේමේ සදා ...//


හා ආ ආ කුමුදිනී //

නැංග තරංග සිනා

ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ


පවන සමග නැළවි නැළවී

නින්දේ හිටිය ඕළු මලේ

සයනීන පිබිද ආ ...//


ආයේ හා බඹරෝ

ඇයි බඹරෝ..

හා බඹරෝ..

ඇයි බඹරෝ

රාත්රී  ආයේ


හා ආ ආ කුමුදිනී //

නැංග තරංග සිනා

ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ


ශාන්ත මේ රාත්‍රියේ //

චන්ද්‍රා කාන්තී දේ ආලෝකේ

ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ


ශාන්ත මේ.....


ගායනය – භාග්‍යරති

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.



"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්.

No comments: