Thursday, October 30, 2025

ආලෙ මාගේ

ආලෙ මාගේ හර්දේ පිරේ

චන්ද්‍රාලෝකේ ඇවිළේ ප්‍රේමේ ...//


ප්‍රේමි මා දර්ශන වේ මා ප්‍රියේ


ප්‍රේමි මා දර්ශන වේ මා ප්‍රියේ


සුන්දර වේ මිහිරි වේ

නන්දන වේ මිහිරි වේ ...//


ආලෙ මාගේ හර්දේ පිරේ

චන්ද්‍රාලෝකේ ඇවිළේ ප්‍රේමේ


හා  මා හද පිනා යයි නයනා රසේ

නයනා රසේ


මා හද පිනා යයි නයනා රසේ

නයනා රසේ


රූපේ ඇගේ


රූපේ ඇගේ


රූපේ ඇගේ


රූපේ ඇගේ


චන්ද්‍රාලෝකේ

ආලෙ මාගේ හර්දේ පිරේ

චන්ද්‍රාලෝකේ ඇවිළේ ප්‍රේමේ

ආලෙ මාගේ හර්දේ පිරේ


ගායනය – මොහිදින් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.




"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..

No comments: